වහ වහා කුසල් රැස් කරමු..
එදිනෙදා අපේ ජීවිත ගත කරද්දී අකුසල් බැහැර කරමින් පින් රැස් කර ගැනීමට අවස්ථාව තිබෙනවා. නමුත් ඇතැම් අවස්ථාවල දී පින ගැන වැඩිය නො හිතන නිසා, ඇතැම් දෘෂ්ඨි නිසා, සමහර මතවාද නිසා, නැතිනම් අපේ ජීවිතවල තිබෙන අලස බව ආදී මේ නොයෙක් කරුණු නිසා අපට මහා…