පාලනය වූ සිතකට…
ලිපියේ මාතෘකාව දැක්ක ගමන් ඔබටත් හිතෙන්න ඇති ‘මේ ප්‍රශ්නෙ මටත් තියෙනවා’ කියලා.
ඔව්! මේක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. ‘මගේ සිත පාලනය කරගන්නේ කොහොමද?’ කියන මේ ප්‍රශ්නෙ පවා කිසිම පාලනයක් නැතිව අපේ සිත්වලට එනවා.
සිතට අකමැති සිතුවිලි…