සුන්දර මෙත් සිත
නිතර නිතර මෙත් සිත වඩන විට, බහුල වශයෙන් පුරුදු පුහුණු කරන විට සිතේ ඇති වන පංච නීවරණ ටිකෙන් ටික සංසිඳී යයි. නීවරණ සංසිඳීමෙන් හටගත් විවේකයෙන් යුතුව තව දුරටත් මෛත්‍රී භාවනාව කරගෙන යෑමේ දී ඇතිවන ප්‍රීතිය හා සැපය සහිත වූ සමාධිය ප්‍රථම ධ්‍යානය…