ධනය නිසා වද වෙන්න එපා…
බෞද්ධ විග්‍රය තුල ධනය ගැන කිය වෙන්නේ
මෙහෙමයි...
බෞද්ධ ආර්ථික දර්ශනයෙහි ධනයට හිමිවන්නේ වැදගත් ස්ථානයක්. ධනයේ උදව්වෙන් පුද්ගල ජීවිතය සැපවත් කරගතයුතු බව, බුදුසමය පිළිගන්නා කාරනයක්. යහපත් ආර්ථිකයක් ඇත්තාට දෙමව්පිය, අඹුදරු,නෑදෑහිතමිතුරන්ට,…