නිවන් දකින්න භාවනාව වඩන්න
භාවනා කිරිම නිර්වානාවබෝදයට අත්‍යවශ්‍යය. නිවන් දැකිමට ක්‍රම කිහිපයක් නොමැත ඇත්තේ එකම මාර්ගයයි.
කාම සුකල්ලිකාම යෝගය සහ අත්තකිල මතානුයෝගය යන අන්ත දෙකම අත්හල යුතු වෙයි.
මධ්‍යම ප්‍රතාපදාව හෙවත් ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩිය යුතු වෙයි.
මෙම…