පිනට සුදුසුවීම
පොඩි කාලෙ අපි අහල තියෙන කියමන් වලින් විටින්විට මනසෙ මතුවන එකක් තමයි; “පිනක් තියෙන්න ඕනෙ.” විශේෂයෙන්ම ආරණ්‍යගත ජීවිතයේදි ඒක සිහියේ තබා ගැනීම ඉතාම වැදගත්.
අපට ලැබිල තියෙන දේවල් අපේ උරුමය කියල අපි බොහොම ලේසියට හිතා ගෙන ඉන්නව. හැමදාම අපට…