මනා පෞරුෂයයකට පදනම , බුදු දහමයි.
බුද්ධ දේශනාවෙහි සඳහන් කාරණාවන් දුකින් නිදහස් වීමටත් ,දිවිනසාගැනීම් අඩුකර ගැනීමටත් ,විශාදය යන මානසික රෝගය අඩුකර ගැනීමටත් හේතු සලසනවා..ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙන ආකාරයට ලෝකයේ විශාල ප්‍රමාණයක් විශාදයෙන් ගැලවීම සඳහා ප්‍රතිකාර වශයෙන් ඖෂධ…