රෝග නිවාරණයට මනා ඔසුව බුදු දහමයි
මිනිසාගේ සිතේ ඇතිවන කෙලෙස් ලෙඩ මැනවින් හඳුනාගත් උත්තමයාණෝ බුදුන් වහන්සේ වහන්සේය.
රෝග නිධාන හොඳින් වටහාගෙන එයට සුදුසු ඖෂධ ගැලපෙන අයුරින් ලබා දුන් සේක.
එබැවින් උන්වහන්සේ සේල නමැති බමුණාට, බමුණ, මම සම්බුද්ධවෙමි. එසේම ශ්‍රේෂ්ඨතම ශල්‍ය…