සිල්වතුන්ට ගර්හා කිරීම අකුසලයකි
කෙනෙකු දුගතිය කරා යා හැකි කරුණු වශයෙන් දැක්විය හැකි මුල්ම කරුණ තමයි මිත්‍යාදෘෂ්ඨිය
ඒ වගේමයි දුස්සීල වීම. සිත අකුසලයෙහි පිහිටීම .මේ වගේ කරුණු කෙනෙකුගේ සිතේ ඇති වෙනවා නම් එයට කියන්නේ විපත්ති කියලා දිට්ඨි විපත්ති කියනවා මිත්‍යාදෘෂ්ටියට…