කේන්තියට තිත තියන්න
මිනිස්සු විවිධාකාර හේතු මුල්කර ගනිමින් ඉවසති. එක් එක් පුද්ගලයාගෙන් ඉස්මතුවන්නාවූ අනුවණකම් සමාජය ඉදිරිපිට හෑල්ලුවීම වළක්වා ගැනීමටත්, දුර්වලතා වසන් කිරීම සඳහාත් වාසි ප්‍රයෝජන ලබාගැනීම සඳහාත් තමන් දරන උසස් නිලතල අහිමිවී යා නොදී ඒවා රැක…