අවිහිංසාවාදී දරුවෙකුගෙන් වහනය වන්නේ සමාජයට හිතකර සුවඳයි
බුදුන් විසූ දඹදිව සිටි අඟුලිමාල , මුලා වූවන් ප්‍රයෝජන කර ගනිමින් තමන් එල්බ සිටින මුලාවෙන් ම අනුන් උසි ගන්වා උන් අතට මුගුරු දී අනුන් මරන්නට යැවූහ.අද ලෝකයේ ද එසේ වන අංගුලිමාලලා බොහෝය.
අනුන් මෙසේ යැයි කියූ දෙයක්, කෙසේද යන්න තමන් විසින් විමසා…