Temples of Sri Lanka
Browsing Category

Feature

ලොව ප්‍රථම හා එකම පාලි හා සංස්කෘත අන්තර්ජාතික සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයෙ හි යෝජිත බුදුමැදුර සඳහා…

ශුද්ධෝත්තම 14 වැනි දලයි ලාමා වහන්සේ විසින් ආචාර්ය දමෙන්ද පෝරගේ මහතාගෙන් කරන ලද ඉල්ලීමක් අනුව එතුමා විසින් ඉදිකරන්නට යෙදෙන ලොව ප්‍රථම හා එකම පාලි හා සංස්කෘත අන්තර්ජාතික සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයේ හි යෝජිත බුදු මැදුර සඳහා…

දන් දෙන්නට පසුබට නොවෙන්න

පවුල් සංස්ථාවන් පෝෂණය කරමින්, ගෘහ ජීවිතයේ වගකීම් සම්භාරයක් උසුලා සිටින බොහෝ දෙනෙකු මත පැටවී ඇති මෙම ආර්ථික බර ඔවුන්ගේ ජීවිත කටුක සහ දුෂ්කර වූවක් බවට පත් කර අවසන් ය. මෙයට වසර හතරකට පෙර යම් ආහාර සංස්කෘතියක් වී ද යම් ඇඳුම් සංස්කෘතියක් වී ද…

නවම් පුන් පොහෝ දා වඳිමු උතුමන් සිතින් පැහැදා

පෝදා ශාසනික වැදගත්කම ගැන කතා කරත්ම, දෙව් මිනිසුන්ගේ ශාස්තෘ වූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ උත්තම සම්බුද්ධ චරිතාපදානයේත්, සම්බුද්ධ ශාසනයේත් ශ්‍රේෂ්ඨතම සංසිද්ධීන් රැසක් සිදු වුණ සුපූජනීය දිනයක් ලෙස නවම් පුන් පොහෝ දින හැඳින්විය හැකි ය.…

ඔබටත් මේ වාගේ කලණ මිතුරන් සිටීද

අපේ ජීවිතයේ මව්පියන් වැඩිහිටියන් සොයුර සොයුරියන් හැරුණාම තවත් අපට සිටින නැතිවම බැරි පිරිසක් තමයි යහළුවෝ. ඉතින් ඒ මිතුරන් ගැන කතා කරන එක කාලීනයි කියලා හිතුණා. අපේ ජීවිතයේ පෞද්ගලික කටයුතු මෙන් ම පොදු කටයුතුවලදිත් මිත්‍රයන්ගේ සහයෝගය ඉතාම…

කිසිදාක නොනැසෙන ධනය

බෞද්ධයා ගැන කථා කරන විට,‘ශ්‍රද්ධාව‘ ගැන කතා කිරීම වැදගත් වෙයි. එය පාලි භාෂාවෙන් ‘සද්ධා’ ලෙස සටහන්ව තිබේ. සෑම ආගමකම දර්ශනයකම, ශ්‍රද්ධාව පිළිබඳ කියැවෙයි. එමෙන්ම ඕනෑම ආගමක්, දර්ශනයක් පිළිගැනීමට අනුගමනය කිරීමට ශ්‍රද්ධාව අවශ්‍යම ය. කුමන හෝ ආගමක්…

විද්‍යාවේ මුල් තැන, ප්‍රඥාවේ විද්‍යාවටයි

භික්‍ෂුවක්‌ එක්‌තරා කැළෑබද ආරණ්‍යයක වැඩ සිටියදී, සමාධියෙන් පසුවන විට විඤ්ඤාණ ධාතුවේ ප්‍රවේගකාරී බව පිංවත් ඔබට මැනවින් අවබෝධ කරගැනීමට හැකි ධර්මතාවයක්‌ දර්ශනය වුණා. ඒ තමයි ඕපපාතිකව උපත ලබන යක්‍ෂයකුගේ ඉපදීම, එසේත් නැතිනම් පහළවීම. පිංවත් ඔබ…

සැපයකට එහා නිදහස්‌වීමක් ගැන හිතන්න පුලුවන් උරුමයක් ඇති ඔබටයි මේ

විඤ්ඤාණධාතුවේ ආධිපත්‍යයට නතුවී ජීවත්වන ලෝකයේ බහුතරයක්‌ ජනතාව අදහන ආගම්වල දෙවියන් බ්‍රහ්මයන් තමන්ගේ ගැලවුම්කරුවන් ලෙස දකිනවා. එය එසේ කියන එක සාධාරණයි. මොකද එම ආගම්වල ශාස්‌තෘවරුන් ආගම් නායක උතුමන් පූජක උතුමන් බ්‍රහ්ම දිව්‍ය සංඥාවලින් ඔබ්බට…

මිනිසත් බවින් ඔබ්බට ගිය බුදුන් වහන්සේ

බුදුරජාණන් වහන්සේ කවරෙක්ද?” මෙය නිතර ඇසෙන ප්‍රශ්ණයකි. බුදු දහමට නවක සමහරෙක් උන්වහන්සේ දෙවි කෙනෙක්යයි කියති; තවත් සමහරෙක් උන්වහන්සේ මිනිසෙකුයයි කියති. කවරෙකු කෙසේ කීවද, බුදු වදනට අනුවම ප්‍රකාශ කළහොත්, එම කිසි පිළිතුරක සත්‍යතාවයක් නැත. පහතින්…

නිවැරදි දැකීමකින් දිවි ගෙවමු

මිත්‍යා දෘෂ්ඨිය” යනු බුදු දහමෙහි පැහැදිළි ලෙස සාකච්චා කර ඇති යෙදුමකි. භාවිතයට අනුව, “දිට්ඨි” “මිච්ඡදිට්ඨි,” සහ “දිට්ඨිගත” යන සියලුම පාලි වචන වලින් පැහැදිළි කෙරෙන්නේ එකම අදහසක්. එනම් මිත්‍යා දෘෂ්ඨිගත වීමයි. මෙම යෙදුම කෙතරම් පැහැදිලි ලෙස…

උතුම් මනුෂ්‍යත්වයට දිවි කතරින් එතෙර වන්නට වූ මේ මනෝරම්‍ය අවස්ථාව උපකාරයක්ම වේවා

අලුයම 4 කණිසම නාද වත්ම, එතෙක් ගණ අඳුරේ වෙලී තිබූ පරිසරය කෙමෙන් කෙමෙන් ආලෝකවත් වන්නට පටන් ගත්තේ ය. එසේ වූයේ අහර පිසීම සඳහා අවදි වූ ගෘහිණියන්ගේ මුළුතැන් ගෙවල්වලින් නිකුත් වූ මලානික ආලෝකයන් නිසා ය. අලුයම වූ ශීතල ගතියත්, පෙරදින වූ තෙහෙට්ටුවත්…
en English
X
X