Browsing Category
Feature
හොඳ කරන අපිටම මොකද මේ නොහොඳ..?
කොච්චර ධාර්මිකව හිටියත් නින්දා අපහාස නම් කෙලවරක් නෑ...ඇයි මේ මෙහෙම වෙන්නෙ කියල නිකන් හරි හිතුවද....හිතිලා තියනවද....බලමු ඇයි එහෙම වෙන්නෙ කියලා....
කොපමණ ධාර්මිකව හිටියත් අපිට ප්‍රශ්න නේ… එහෙම හිතන අය අතර ඔබත් සිටිනවාද…?
අද ගිහියන්…
හරියටම ජීවත් වෙන්න…බුදුන් දැක නිවන් දකින්න එක බණ පදයක් ප්‍රමාණවත්…
බුදු ගුණයේ මහා බලයෙන් සියලු යහපත උදා කරගත හැකි වාසනාවන්ත කාලයක වාසනාවන්ත දේශයක අප ඉපදී සිටියත් ඔහේ උපන් වාරේ සිටින සමහරු ඒ වාසනාව ළඟ ළඟම ගැවසි ගැවසී සිටියත් එය ග්‍රහණය කර ගැනීමට සමත් වී නැහැ.
අනන්ත සසර පුරා සැරි සරා තව තවත් ඒ දුකේම…
කාන්තාවනි, මේ උතුම් සිල්පද ඔබට ආභරණයකි…
මේ මිනිස් ලෝකයේ ජීවත්වන අප හැමදෙනාම සසරේ කුමක් හෝ සීලයක් ආරක්ෂා කළ නිසාවෙන් මේ මිනිස් ලෝකයේ සද්ධර්මය ඇසෙන මානයේ ඉපදුණා. ඇතැම් කාන්තාවක් සසරේ සිල් රැකලා ඒ හුරුව නිසා මේ ජීවිතයේ සීලයට දිවිපුදා බොහෝම සිල්වත්ව ජීවත් වෙනවා. ඇතැම් පිරිසක් දුස්සීල…
නිහතමානී කම බබලන ආභරණයක්….
ඉල්ලන්න කලින් දෙවියන්ගේ පිහිට ඔබට ලැබෙන ඉවසීම වගේම නිහතමානීකම කියන්නෙම අපි ප්‍රගුණ කළ යුතුම අයිතමයන්...
බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ වසන කාලයේදී දෙවියන් මිනිසුන් සමඟ කිට්ටුවෙන් ඇසුර කළ වග අප අසා තිබෙනවා. සමහර කාලවල මිනිසුන්ට දෙවියන්…
පින ඔබව ලුහුබඳී…
මගධ රාජ්‍යයෙහි මචල නමින් ගමක් තිබුණා. එහි පවුල් තිහක් පමණ වාසය කළා. ඔය ගමේ මහා පින්වත් තරුණයෙක් හිටියා. ඔහුගේ නම මඝ. ඔහු ඉතාම ධෛර්යවන්තයි. වෙහෙස මහන්සි වෙලා ධනය උපයනවා. මහණ බමුණන්ටත් දන් දෙනවා. දිනක් ඔහු බිම්කඩක් තෝරාගෙන වෙහෙස මහන්සි වෙලා…
සම්බුදු දහම සුප්‍රතම ධර්ම සංගායනාවෙන් සුරක්ෂිත වූ වගයි…
ප්‍රථම ධර්ම සංගායනාව සිදුවූයේ තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණයෙන් තෙමසක් ගතවූ තැන නිකිණි පුන් පොහෝ දිනකදීය. සම්බුද්ධ පරිනිර්වාණයෙන් නොබෝ දිනකින්ම බුදුදහම සම්බන්ධයෙන් පැනනැගුණු ශාසන විරෝධී හා විනය විරෝධී දෘෂ්ඨීන් සියල්ල මුලිනුපුටා දමමින් බුද්ධ…
මිනිස් ස්වභාවය…. නිවැරදිව දකිමු…
බෞද්ධයෝ බොහෝ කලක සිට නිවැරදි අර්ථය නොසළකා ‘පෘථග්ජන’ යන වචන ව්‍යවහාර කරන්නට පුරුදුව සිටිති. තමන්ගේ ඇතැම් දුර්වලතා සාධාරණීකරණය කරගැනීමට ද ‘අපි ඉතින් තාම පෘථග්ජනයො නොවැ’ යනාදී වශයෙන් ඔවුහු පවසති. නමුත් පෘථග්ජන යන්නෙහි සැබෑ අර්ථය දනිත් නම්…
සරු සාර ජීවිතයක් ලබමු…
“කතකබ්බං කුසලං
චරිතබ්බං බ්‍රහ්මචරියං
නත්ථි ජාතස්ස අමරණං”
උපන් හැම කෙනෙකුගේ ජීවිතය අවසානයේ මරණය කරා ගෙන යන බැවින් ජීවත්වන කාලය ගත කළ යුතු ආකාරය සම්බුදු දහමෙන් මැනවින් අර්ථවත් කර ඇත.
බුදුරජාණන් වහන්සේ ඒ සඳහා කාර්යයන් දෙකක් පවරා ඇත.…
භව සසරෙන් එතෙර වන්නට නම්…
භව සසරෙන් එතෙර වන්නට නම්...
සතිපට්ඨාන සූත්‍රයේත් වෙනත් බොහෝ සූත්‍ර ධර්ම වලත් දුක කියන එක බුදුහාමුදුරුවො බොහොම පැහැදිලිව දේශනා කරල තිබෙනවා. අප මේ ලෝකය අත්විඳින්නේ ඇස කන නාසය දිව කන මන යන ඉන්ද්‍රියන්ගෙන් ලබන අරමුණු ඔස්සේ ඇසූ දුටු විඳි දේ…
වරදෙහි විපත හඳුනා ගෙන විපත් සුන් කරන හිත වඩන්න….
අප මහා බෝසතාණන් වහන්සේ දිනක් දෙකක් නොව, පුරා විසි අසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් වැනි අති දීර්ඝ ගමනක් පුරාවට උන්වහන්සේගේ සිත පිරිසුදු කළා.
වැරැදි අඩුපාඩු මඟහරවා ගත්තා. භවයෙන් භවයට විශාල ගුණ මහෝගයක් ජීවිතයට එකතු කර ගත්තා.
වැටුණු තැනින් නැඟී…