Browsing Category
Feature
ඉන්ද්රිය සංවරය ඇතිකර ගත යුත්තේ කෙසේද
වත්මන් සංකීර්ණ සමාජ වටපිටාව තුළ එය කෙසේ සිදුකළ යුතුද?
භාග්‍යවතුන් වහන්සේ සූත්‍ර දේශනාවලදී පොදුවේ ඉන්ද්රිය සංවරය ඇති කරගන්නා ආකාරය පෙන්වා දී ඇත්තේ මෙලෙසිනි.
“ඔබ ඇස් කන් ආදී ඉන්ද්රියයන් රැකගන්න ඕනෑ. ඇසින් රූපයක් දැක්කට පස්සේ ඒ…
අරමුණ ධර්මයේ පහසින්ම නිම වන්නට නම්
ඉලක්කය තබාගෙන වැඩ කරමින් යමක් පුරුදු පුහුනු කිරීම ඉතා වැදගත්...
සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් මාස තුනක් ගත වීමෙන් එළඹුණු නිකිණි පුන් පොහොය දිනයේ දී ශාසන භාරධාරී මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් පළමු ධර්ම සංගායනාව සිදු…
සීතල උඳුවප් මහේ පුන් පෝදා සිරි විඳිමු..
උඳුවප් පුර පසළොස්වක පොහෝ දා අදට යෙදී ඇත.
ව්‍යවහාර වර්ෂයෙන් අවසාන පසළොස්වක පොහෝ දිනය ශ්‍රී ලාංකික අපට විශේෂයෙන් වැදගත් වන්නේ අප රටේ භික්ෂුණී ශාසනයේ ආරම්භය සහ අසදෘෂ බෝධිරාජයාණන් වහන්සේගේ ආගමනය නිසයි.
ධර්මාශෝක අධිරාජයාගේ මෙහෙයවීමෙන්…
අන්තර්ජාතික සංඝ සමුළුව – බෝධ්ගයා – 2023
සියවසේ දැවැන්ත ම අන්තර්ජාතික බෞද්ධ සමුළුව වන "ISFB - 2023" (International Sangha Forum Bodhgaya - 2023) ජාත්‍යන්තර බෞද්ධ සංවිධාන සියයකට අධික සංඛ්‍යාවක එකතුවෙන් හා සහභාගීත්වයෙන් දෙසැම්බර් මස 20, 21, 22 හා 23 යන දිනයන් හි සිද්ධාර්ථ ගෞතමයන්…
මරණයට කලින් මරනය නොවැලඳගන්න
තාක්ෂණික භාවිතය බහුල යුගයකයි අපි මේ ඉන්නේ.
ස්මාර්ට් ෆෝන්, ටැබ්, ලැප්ටොප්, ෆේස්බුක්, වට්ස්ඇප්, වයිබර්, ඉන්ස්ටර්ග්‍රෑම්, ඊමේල්… මේ වගේ නොයෙකුත් විද්‍යුත් භාවිතාවන් එක්ක නිතර මුහුවෙන අපි ඒ ඒ තැන්වලදි යොදා ගන්න සේයාරූවලට අදාළ කථාවක් අප කාටත්…
ගැලවීමක් නැතිද…මේ සසරෙන්
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ‘‘මහණෙනි, මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු දහය වෙද්දී මනුස්ස ලෝකයේ තිරිසන්නු ගානයි” කියලා. දෙමව්පියන්ට දරුවෝ හඳුන ගන්න බෑ කියනවා. දරුවන්ට දෙමව්පියෝ හඳුන ගන්න බෑ කියනවා. ඊට පස්සේ මනුස්සයෝ බල්ලෝ බළල්ලූ, එළුවෝ කුකුළෝ…
ඉන්ද්රිය සංවර කර ගැනීම ම භාවනාවක්
භාවනාවට පදනමක් අවශ්‍යයයි..ඉන්ද්රිය සංවර කර ගැනීම ඊට හොඳම පාදමයි..
අපි කවුරුත් සතර සතිපට්ඨානය ගැන කතා කරනවා. නමුත් මේක නිකම් කතාබස් කළ පමණින් පුරුදුවෙන එකක් නෙවෙයි. කතාබස් කළ පමණින් හිතට වැටෙන එකක් නෙවෙයි. ඒකට වුවමනා කරන මූලික පදනමක්…
වටිනාම කාලයටත් කාලය වෙන් කරන්න
ඔයාලගේ ජීවිතවල නොයෙක් ආකාරයේ ප්‍රශ්න නොයෙක් ආකාරයෙන් ඇති. ඔයාලා ඒ ප්‍රශ්නවලට උත්තර හොයමින් ඉන්නවාත් ඇති. ඒත් සමහරවිට අපි ප්‍රශ්නයක් කරගෙන ඉන්නේ ගොඩාක් වැදගත් දෙයක් නෙවෙයි නම්…, ඒ නොවැදගත් ප්‍රශ්නෙට උත්තර හොයද්දී අපිට වැදගත් ප්‍රශ්නයක්…
අකුසලෙන් මිදී.. දිවි ජය ලබමු
අකුසල් දුරු කරමින් කුසල් උපදවා ගන්නා උපක්‍රම කීපයක් මජ්ක්‍ධිම නිකායේ විතක්ක සණ්ඨාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙනවා.
අකුසලයක් සිතට ආ විට කුසලයක් මෙනෙහි කරමින් අකුසලය දුරු කිරීම එහි පළමු පියවරයි.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා…
නුවණින් විමසා කටයුතු කිරීම ප්‍රඥාවන්තයාගේ ලක්ශණයක්
ප්‍රඥාව වර්ධනය වන්නේ නුවණින් විමසීමට හා නුවණින් විමසා කටයුතු සැලසුම් කිරීමට පෙලඹෙන විටයි.
අපේ ජීවිතය සාර්ථක කර ගන්නට අත්‍යවශ්‍ය ම අංගයක් තමයි අප තුළ ඇතිකර ගන්නා වූ ප්‍රඥාව කියන්නේ. විශේෂයෙන් ම අපට ප්‍රඥාව ඇතිකර ගන්න උපකාර වෙන්නේ…