Browsing Category
Feature
සමගිව පතුරමු , මෙත් සිත තුටිනා…
ලෝ සත දුකින් මුදවාලන පිණිස සම්මා සම්බුද්ධත්වය අපේක්ෂාවෙන් සාරා සංඛ්‍යෙය කල්ප ලක්ෂයක් පාරමී දම් පුරා අප මහා බෝසතාණන් වහන්සේ උතුම් සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කළ සේක.
අවිදු අඳුරේ ගිලී දුක පසුපස ම හඹායන ලෝසතුන් වෙනුවෙන් උන්වහන්සේ පන්සාළිස්…
කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ නමක් ශුද්ධෝත්තම දලයි ලාමා වහන්සේ වෙත පූජා කෙරේ…
ශ්‍රී ලංකා ටිබෙට් බෞද්ධ සහෝදරත්ව පදනමෙහි උදාර සංකල්පනාවකට අනුව වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති විහාරස්ථානයෙහි වැඩවාසය කරන කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා අතරින් එක් ධාතූන් වහන්සේ නමක් පසුගිය අප්‍රේල් මස 05වැනි දින ශුද්ධෝත්තම…
සැප සලසන පින මතුකර ගනිමු…
සැප සලසන්නේ පින මයි කීවොත් නිවැරදී...
පුංචි අපේ ජීවිත ගොඩාක් යහපත් කර ගන්න උදව් කරන වටිනා ම ගුණධර්ම කියාදෙන මහා කාරුණික බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!
ඔයාලා හැමෝම සතුටින් ඉන්න කැමතියි නේ ද? ඔයාලා හැමෝම ලස්සනට ඉන්නත් කැමතියි නේ ද?…
මරණෙදි මට කිසි බියක් නොවේවා… මරණෙදි මට බුදු ගුණ සිහි වේවා…
"උප්පත්තියා සහෙ වේදං
මරණං ආගතං සදා
මරණත්ථාය ඕකාසං
වධකො විය එසති"
“උපතත් සමඟ මරණය සමස්ත ලෝකයාම උරුම කරගෙන පැමිණෙයි. මරුවා නිරන්තරයෙන්ම මැරීම පිණිස අවකාශයක් වධකයකු මෙන් සොයන්නේය”
යන අරුත මෙයින් ප්‍රකාශ කෙරේ. සත්වයා අකැමැති වූවත්, මරණ…
සත්‍ය සොයා යන ගමනේ හමුවූ සොඳුරු තැන….
සත්‍යය කියන එක පුදුම දෙයක්. සත්‍යය කියන එක හැමදාම ලෝකයේ තිබෙන දෙයක්. සත්‍යය කියන එක අනවබෝධයෙන් වැහිලා යනවා. නමුත් ඒක තියෙනවා.
බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ චතුරාර්ය සත්‍යය තියෙන්නේ කොහේද? බුදුරජාණන් වහන්සේ වදාළා මේ චතුරාර්ය සත්‍යය…
උතුම්ම දානය ධර්ම දානය වේ…
සියලු සංස්කාරයෝ අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධ ලෝකයේ කොටස්.. දානයන් අතරින් ශ්‍රේෂ්ඨම දානය ධර්ම දානයයි. මේ උතුම් ධර්ම දානය නිසාමයි ලෝකයා චතුරාර්ය සත්‍යය දැනගන්නේ. ශ්‍රද්ධාවේ, මෛත්‍රියේ, ශීලයේ, ත්‍යාගයේ ආනිශංස ධර්මයෝ ලෝකයා දැනගන්නේ. ධර්ම දානය…
අරහං ගුණය නිති සපිරුණු මගේ සම්බුදු පියාණන්…. සාදු ..සාදු.. වඳිමි පැහැදා තිලෝ වගට බුදු…
අප බුදුරජාණන් වහන්සේ වදාළේ, “පින්වත් මහණෙනි, මෙය පෙර සිදු වූ දෙයකි. දෙවියන් හා අසුරයන් අතර යුද්ධයක් හට ගති. යුද වදිනු ප්‍රථම සක් දෙවිඳු සිය දෙව් පිරිස ඇමතී ය. ‘නිදුක්වරුනි, මෙම සටනේ දී නුඹලාට බියක්, තැතිගැනුමක්, ලොමුදැහගැනුමක් හටගත්තේ වී…
සැපය ඔබ ලඟයි…දුක් නොවන්න කටයුතු කරන්න…
සැපය, සුවය, සැනසීම කියන්නේ අපි ජීවිතේ පතන දේවල්. නමුත් සැපයක් සුවයක් සැනසුමක් පතාගෙන ඉන්න බහුතරයක් දෙනා ජීවත් වෙන පිළිවෙළ නිසා වෙන්නේ තියෙන පොඩි සැපය පවා නැති වෙලා යෑමයි.
ඒකට හේතුව තමන්ගේ ජීවිතේ තිබෙන පොඩි සැපය හෝ ආරක්ෂා කරගන්නේ කොහොමද…
කාමය වනාහි අල්ප වූ ආස්වාදයේ දුක් කන්දකි.
හෙම්බත් ව, බොහෝ විඩාපත් ව ඔහු නිවස දෙසට පැමිණෙමින් සිටියේ ය. ඈත සිට ම ඇසෙන්නට වූ මොර දෙන පොඩි එවුන්ගේ කරච්චල් හඬ විසින් ඔහුගේ සිත තවත් වෙහෙසට පත් කරවී ය. මේ ජීවිතය ඔහුට දැන් තිත්ත වී තිබේ. නිහඬව ම නිවස වෙත පැමිණ පිළ මත වාඩි වූයේ මොහොතක් හෝ…
පැහැදිලි මනසක් සහිත වූවෝ ජාතියක් සවිමත් කරනු ඇත..
කිසියම් ප්‍රශ්නයක් ,ගැටලුවක්,විග්‍රහ කර ගැනීමට ඇති නොහැකියාව ජාතියේ අලසකම සමඟ බැඳී පවතී.
නිරවුල් නොවන මනසක සත්‍ය ස්වභාවය වන්නේ,එසේ වූ පුද්ගලයින් විසින් ගන්නා තීන්දු තීරණ විසින් අවසානයේ අවුල් කරන්නේ සමස්ත ජාතිය ම ය. නිරවුල් මනස පිළිබඳව…