Temples of Sri Lanka
Browsing Category

Feature

ඔබේ ආරක්ෂාව, ඔබේ දහමයි

හැසිරෙන්න..ධර්මයේ...එයම විසින් ඔබව රකියි! "ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී " මේ වැකියේ සැඟවුණු අදහස කෙටියෙන් නමුත් පෙන්වා දීම සුදුසුයැයි සිතුණි. එලෙස පෙන්වා දී තිබෙන ධර්ම කොටස බොහෝ දෙනෙක් අදහස් ගෙන සිටින්නේ බාහිර වූත් භෞතික වූත් රැකවරණයක්…

ඇයි මේ කළගුණට අගුණක්

"ලෝකයේ පහළවන දුලභ කරුණු කවරේද ?" යන්න විසාලා මහනුවර සාරාන්ද්ද චේතිය අසලදී වජ්ජි රජදරුවන් විසින් තථාගතයන් වහන්සේ ගෙන් අසන ලද පැනයට පිළිතුරු ලෙස දැක්වූ කාරණා 5 අතර තථාගත දේශනයේ යථාවත් බව, ආශ්චරියමත් බව, සාධාරණත්වය හා සමානාත්මතාවය පිළිඹිඹු වන…

ඔබේ දිවි මග වාසනාවේ සුවහසක් මල් පිපේවා

මේ බුද්ධ ශාසනය තුළ දියුණුවක් සලසා ගන්නට වුවමනා නම්, අපට මුලින්ම කරන්න තියෙන්නේ සිත පහදවා ගැනීමයි. අප සිත පහදවා ගත යුත්තේ ‘ගෞතම’ නම් වූ අපගේ ශාස්තෘන් වහන්සේ ගැනයි. ඊළඟට හිත පහදවා ගත යුත්තේ ඒ බුදුරජාණන් වහන්සේ විසින් වදාළ උතුම් ශ‍්‍රී…

සරණක් නැති විට,පිළිසරණ කොහේද

ලෝකයේ අන් කිසිවකට නොදෙවෙනි ශක්තිමත් ම බුද්ධි අංශ සේවාව ලෙස ප්‍රසිද්ධියට පත්,ඊශ්‍රායල් මොසාර්ඩ් රහස් ඔත්තු සේවාවේ ද ඊශ්‍රායලයට අතිශයින් හිතවත් ව ලෝක දේශපාලනයේ බලකණුවක් නියෝජනය කරන ඇමෙරිකානු සී. අයි. ඒ. රහස් ඔත්තු සේවාවේ ද ඇස් වසා පලස්තීන…

සත්‍ය ධර්මය ගුරු තනතුරේ තබා කටයුතු කරමු

මේ ලෝක දැක්ම වැඩියෙන්ම සමපාත වෙන්නේ බෞද්ධ දර්ශනය සමඟ ය. සිද්ධාර්ථ ගෞතමයණන් වහන්සේ අප වැඩි වශයෙන්ම ගරු කරන ආගමික නායකයා ය. බෞද්ධාගම අපට වැඩියෙන්ම එකඟ විය හැකි ආගමක්ය. බෞද්ධයකු නොවුනද, සිද්ධාර්ථ ගෞතම නැමති මනුෂ්‍යත්වයෙන් උසස් ගුන පිරි…

ධර්මයේ රැකවරණය ජීවිතයට අවැසිමයි…

අපි ජීවිතේ මතක තියාගන්න ඕනි කාරණාවක් තමයි යෝනිසෝ මනසිකාරය කියන එක බලෙන් ගන්න බෑ කියන එක. කෙනෙක් බණ ම අහ අහ ඉඳලා යෝනිසෝ මනසිකාරය ඇති වෙන්නෙ නෑ. පොත් කියව කියව ඉන්නවා කියලා එපමණකින් ම යෝනිසෝ මනසිකාරය ඇති වෙන්නෙත් නෑ. යෝනිසෝ මනසිකාරය කියන එක…

මහා කාරුණික වූ භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

අනුන් ගේ දුකෙහි දී හදවත කම්පා වීම කාරුණික හදවත් ඇත්තන් සතු ගුණයකි. මෙකී කරුණාව ලෝකයෙහි බොහෝ දෙනෙකු තුළ ඇත්තේය. ඔවුහූ දුකට පත් වූවන් දැක කම්පා වෙති. කඳුළු වගුරුවති. ඒ දුකට පත් වූවන් නගා සිටුවීමට නන් අයුරින් පිහිට වෙති. තමා පිහිට වූ…

නිවන් මගට දොර ඇරුණයි.. මැදුම් පිළිවෙතින්

මජඣිමා පටිපදා යන්න මධ්‍යම ප‍්‍රතිපදාව හෙවත් මැද මාවත යන අර්ථයෙන් ප‍්‍රකට ව භාවිතා වේ. බුදු දහමේ ඒකායන නිෂ්ඨාව වන නිර්වාණාවබෝධය සදහා ප‍්‍රධාන ප‍්‍රතිපදාවක් ලෙස මජඣිමා පටිපදා යන්න හැදින්විය හැකිය. මධ්‍යම අර්ථයෙන් මෙය සැලකුවහොත් අකුසලයේ මධ්‍යම…

බෞද්ධ සහෝදරත්ව පදනමේ සභාපති සිය ඡන්ම දිනය සමරයි!

ශ්‍රී ලංකා බෞද්ධ සහෝදරත්ව පදනමෙහි ගරු සභාපති ආචාර්ය දමෙන්ද පෝරගේ මහතාගේ ජන්ම දිනය 2023 නොවැම්බර් 04වන දිනට යෙදී තිබූ අතර මෙවර එහි සැමරුම වඩාත් සුවිශේෂී ආකාරයකට සැමරීමට එතුමාට හැකි විය. ඒ කොළඹ, කොටහේනේ පිහිටි ශ්‍රී ඉසිපතනාරාම විහාරස්ථානයේ…

අන්තර්ජාතික බෞද්ධ සම්මේලනය 11 වැනි සංවත්සරය සමරයි

ලොව පුරා රටවල් 40කට අධික ප්‍රමාණයක් සාමාජිකත්වය දරන, බෞද්ධ සංවිධාන ශාඛා 300කට අධික ප්‍රමාණයකින් සමන්විත, ලොව විශාලත ම බෞද්ධ සංවිධානය වන "අන්තර්ජාතික බෞද්ධ සම්මේලනයෙහි" (IBC) 11වන සංවත්සරය පසුගිය 2023 නොවැම්බර් මස 02 දිනට යෙදුණි. එම…
en English
X
X