Browsing Category
Feature
තනන්නට පරපුරක්…ගුණ නැණ බෙලෙන් අගපත්
තනන්නට පරපුරක්..
ගුණ නැණ බෙලෙන් අගපත්.
කොහෙද වෙන දහමක්..
බුදු දහම මිස ගෙනෙන සුවයක්....
එදා සමාජයේ මවුපියන් දරුවන්ට දායාද කළේ ධාර්මිකව උපයා සපයා ගත් ධනය යි. ඒ නිසා සමාජයේ අඛණ්ඩ පැවැත්ම ධාර්මික ලෙස ගලා ගියා.
මවුපිය, දූ…
රෝග නිවාරනයට මග කියන භාවනාව
බෞද්ධ භාවනාවට වත්මන් සමාජය තුළ පවතින්නේ මහත් උනන්දුවකි. මෙම භාවනා පුහුණු කිරීමට ඇති අවශ්‍යතාව අංග දෙකක් ඔස්සේ විස්තර කළ හැකි ය.
එක් පිරිසක් බෞද්ධ දර්ශනයට අනුව චතුරාර්ය සත්‍ය අවබෝධය ලැබීමට නිවන අරමුණු කරමින් සමාධිය වැඩීමට උත්සුක වෙති.…
”චන්ද්‍රයාන් 3″ මෙහෙයුම ඉන්දියාවෙන් සඳ මතට
සතුටට කරුණක්....ඉන්දීය මාතාව ආසියාවේ ඉතා සීග්‍රයෙන් දියුණු වෙන රටක් ලෙස අනාදිමත් කලක් සිට ලංකා ද්වීපය හා බැඳි ඉන්දියානුවන් හට ලාංකීය හදවතේ හෘදයාංගම සුභ පැතුම්..
පෘථිවියේ වැඩි ම ජනගහණය හිමි රට ලෙස ඉන්දියාව චීනය අභිබවා යාමට සමත් වූ බව…
මහින්දාගමනයේ වත ගොත
මිහිඳු හිමි ඇතුළු පිරිස ලංකාවට වැඩම කරන්නේ ඉන්දියාවේ අශෝක අධිරාජ්‍යයා විසින් ආසන්න දේශයන්හි කරන ධර්ම ප්‍රචාර ව්‍යාපාරයේ ප්‍රතිඵල ලෙස පමණක්ම නොවේ.
අශෝක අධිරාජ්‍යයා හා තිස්ස රජු අතර ඇති වන රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනුවක ප්‍රකාශනයක් ලෙස බවද…
ලොව්තුරු සුව සලසන බුදු හිමි මහිමය
"අඤ්ඤා කොණ්ඩඤ්ඤ තවුසාණෝ කෙලෙස් නිද්‍රාවෙන් නැගිට අඳුරු අවිදු කඩතුරා හැර දහම් ඇසින් ලොව බැලූ මිනිස් ලොව පළමු ශ්‍රාවකයා විය. දම්සක් අසා එතුමන් ප්‍රධාන අපමණ දෙව් බඹ පිරිසක් ධර්මාවබෝධය ලබා සුවපත් වූහ. සැදැහැ සිත් මුදා, සවන් යොමා දම් ඇසූ ඔවුනට…
උත්සාහවන්තයා යහපත් ලෙස ජය ගන්නේ මෙහෙමයි
ජීවිතයට එන අනේක විධ ගැටලු සියල්ල ශීලයෙහි ම පිහිටා විසඳා ගැනීමට උත්සාහ කළ යුතු වේ.
ප්‍රඥාවන්තයාගේ ස්වභාවය ද එයයි. ඔහු සිය ජීවිතය ගෙන යාමේ දී එහි පදනම බවට පත් කරගන්නේ ශීලයයි.
බොහෝ දෙනෙක් දියුණුව කියල කියන්නේ මිල මුදල්, යාන වාහන, ගේ දොර,…
මේ සතර දනව්වේ එකම පිහිට බුදු සසුනයි
පිහිටක් නැති
සරණක් නැති
සතුටක් නැති
මුහුණක් ඇති
මේ සතර දනව්වේ.....
එකම පිහිට බුදු සසුනයි..
බුදුන් වහන්සේගේ දේශනාවේ විඤ්ඤාණය ගැන පෙන්වා දෙන්නේ මේ ආකාරයට.
දවසක් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා. මේ විඤ්ඤාණය කුමක් කළ යුතුද?…
සංසාරික පැවැත්මට කුසලය
චේතනාහං භික්ඛවේ කම්මං වදාමි” යනුවෙන් දක්වන පරිදි චේනනා පූර්ව වශයෙන් තිදොරින් සිදුවන ක්‍රියාකර්ම වශයෙන් හඳුන්වනු ලැබේ.
පින් - පාප , කුසල - අකුසල සංකල්ප වර්ග කරන්නේ සිතිවිලි අනුවය.
සාමාන්‍ය ක්‍රමයට අනුව චේතනාවේ ස්වභාව මත කර්ම, කුසල සහ…
කුසල් සිතිවිලි වල ඇත්තේ ආධ්‍යාත්මික සුවයක්
යමෙක් යම් අකුසල් සිතිවිල්ලක් ඔස්සේ සිත මෙහෙයවන විට කාරණා තුනක් මුල් වේ.
එනම්, ආශාව, තරහව, මුලාව.
මෙම ප්‍රබල අකුසල මූලයක් සිතිවිල්ල සමඟ වැඩේ. මෙම සිතිවිලි දහරාවන් නිරතුරු සිතේ වැඩෙන විට සිත අපිරිසුදු වේ. ආර්ය ශ්‍රාවකයා මේ බව හඳුනා ගනී.…
නොකිලිටි සිතිවිලි වගා කරමු
බාහිර හා අභ්‍යන්තර ලෝක දෙක සම්බන්ධීකරණය වීමෙන් පුද්ගලයා තුළ ඇතිවන සිතිවිලි වල ස්වභාවය අනුව තම ජීවන ක්‍රියාදාමය සුඛිත මුදිත කර ගැනීමටත් නැතිනම් දුක් කම්කටොලුවලින් යුක්ත එකක් බවට පත් කර ගැනීමටත් හැකිය.
නමෝ තස්ස භගවතෝ
අරහතෝ සම්මා සම්බුද්ධස්ස…