Browsing Category
Feature
කර්මයට සියල්ල පවරන්න එපා
කර්මය පිළිබඳ ඉගැන්වීමට බුදු දහම තුළ වැදගත් තැනක් හිමි වෙනවා.
පෙර කරන ලද කර්මයෙන් සියල්ල සිදුවේය යැයි පිළිගත් ආගමික නායකයෝ බුද්ධ කාලයේ ද වාසය කළා.
ඔවුන්ගේ ඉගැන්වීම් බුදුරජාණන් වහන්සේ අතින් ප්‍රතික්ෂේප වුණා. එහෙත් පෙර කරන ලද…
ආරෝග්‍යමත් ජන්ම දිනයක් මහනායක හිමියනි !
මහාවිහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක ධූරන්දර, ඓතිහාසික මහනුවර ශ්‍රී දළඳා මාලිගාව සහ මහා විහාරයේ ද භාරකාරිත්වයෙහි තැන්පත් එමෙන්ම ඓතිහාසික කුරුණෑගල රිදී විහාරය, ලේවැල්ල ගංගාරාම රාජමහා විහාරය, රිදීගම…
ධර්මය කල් ඉකුත් වන්නේ නෑ
තුන් ලෝකය වෙත පතල මෙත් සිතින් භව ඳුරු දුරු කළ ඒ මහා ප්‍රාඥ ඇස නිවී ගිය කල්හි මුළු මහත් ලෝක ධාතුව ම කම්පා වුණා .බලවත්ව කම්පා වුණා.ඒ සම්බුද්ධ පරිනිර්වාණයෙන් ඇති වූ අඩුව වනාහි පිරවිය නොහැක්කක්.. ඒ වාගෙමයි ආදේශක නොමැත්තක්...
එසේ මහා…