Temples of Sri Lanka
Browsing Category

News

ආශීර්වාදයන් සපත කරවන නවරාත්‍රී දින උත්සවය අද දින සමරනු ලබයි….

හින්දු දින දර්ශනයට අනුකූලව අශ්විනි මාසය එනම් සූර්‍යයා කන්‍යා රාශියේ ගමන් කරන මාසයේ නවරාත්‍රි උත්සවය පවත්වනු ලබන බව විශ්වාසයයි. එහිදී රාත්‍රි නවයක් පුරා දුර්ගා මෑණියන්ගේ නව ස්වරූපයන්ට පුජා සත්කාර කරනු ලබන අතර දුර්ගා දෙවඟන යනු ශක්තියේ…

ප්‍රතිපත්තිය යහපත් වූ තරමට පදනම ශක්තිමත්…

සංසාරය නම් වූ අති දීර්ඝ ගමන නිරතව සිටින අප, මේ ගමනෙහි මුලක් හෝ අවසානයක් පෙනෙනතෙක් මානයකවත් නැති බව මේ ජීවිතය එහි පුංචි නවාතැන්පළක් බව අමතකව ඇති තරමක මහත ... නිරයෙහි ප්‍රේත ලෝකයෙහි අනේක වාරයක් දුක් විඳිමින් පැමිණි අපිට මේ මිනිසත් බව ගමන්…

ඔබව දිනවන්නට හිතන්නට යමක් …

විවිධ දේ මිනිසා නොපෙලුවත් , විවිධ දේ ගැන සිතන ආකාරය නිසා මිනිසා පෙළීමට පත්වේ. මරණය යනු භයානක දෙයක් නොවෙයි. නමුත් මරණය පිළිබඳව බිය ඇත්තේ අප මනස තුළ පමණයි. දුක ගැන නිතරම සිතීම නිසා සතුට නැති කරන්නට එය හේතු සාධකයක් වෙයි . මහ පොළොව මත…

නිර්වාණයට සදහම් අමා මග…

බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතනයට වැඩම කර තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය ඇතුළත් ධම්ම චක්කප්පවත්වන සූත්‍රය හෙවත් දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළා.දම්සක් යනු (ධර්ම චක්‍රය) පෙරළා හැරීමක් බවත් එම පෙරළීම ආපසු හැරවිය හැකි (අප්පවත්තියං ) කිසිම මහණ…

සෙන් උපමා කතා -10

ඥානවන්තව දකිමු එක් අවස්ථාවකදී ඉතා ප්‍රසිද්ධියට පත් චීන කවියෙකුට බුදුරජාණන් වහන්සේගේ ඥානය පිළිබඳව අධ්‍යයනය කිරීමට අවශ්‍යතාවයක් විය . ඉතා දුර බැහැර ගෙවා ඒ පිළිබඳව විමසීම සඳහා නමගිය ගුරුවරයකු හමුවූ ඔහු, එම ගුරුවරයාගෙන් මෙසේ විමසීය.…

පරිහානිය ඉවත ලා දියුණුවේ පා තබමු…

දියුණුවට කවුරුත් අකැමැති වන්නේ නැත. පරිහානියට කවුරුත් අකැමැති ය. විවිධ ශිල්ප ශාස්ත්‍රය ඉගෙන ගන්නේ සහ නොයෙකුත් දේ වල යෙදෙන්නේ දියුණුව සඳහා ම ය. වෙහෙස මහන්සි වී ලබාගත යුත්තකි දියුණුව.පරිහානියට එබඳු වෙහෙස මහන්සියක් අවශ්‍ය අවශ්‍යවන්නේ නැත .මේ…

ඔබේ චර්යාවට අපෙන් අදහසක්…..

තමන්ගේ කාලය, ශ්‍රමය, හා ධනය වැය කර ගොඩනගනු ලබන පොදු මධ්‍යස්ථාන අතර පන්සල ගම්වැසියන්ගේ ප්‍රධානම තැනයි. බෞද්ධයන් වෙසෙන ගමක පන්සලක් නොමැතිවීම මහත් අඩුවක් ලෙස සැලකේ. අපේ මුතුන් මිත්තන් පන්සලක් ඉදිකර ස්වාමීන් වහන්සේ නමක් වැඩ වාසය කරවා ගත්තේ…

“සංවරය” අවැසිම දෙයක්…එය මෙසේ අරඹමු..

ඇස, කන ,නාසය, දිව, කය ,සහ මනස යනුවෙන් අවට ලෝකය හා සම්බන්ධතා පවත්වන ඉංද්‍රිය හයක් අප සතුව ඇත .මේ ඉන්ද්‍රියන්හි ස්වභාවය නම් ප්‍රියජනක අරමුණුවල ඇලීමෙන් ආස්වාදය ලැබීමයි . අපි ප්‍රියජනක දේ නැරඹීමට කැමති වන අතර, කන මිහිරි ශබ්ද ඇසීමට කැමතිය…

නවීන විද්‍යාව හමුවේ බුදු දහමේ විජයග්‍රහනය…

නවීන විද්‍යාවන්ගේ දියුණුව හා ඒ විද්‍යාවන් පදනම් කොටගෙන ගොඩනැගුණු තාක්ෂණය නිසා වර්තමාන ලෝකයේ විශාල වෙනස්කම් රාශියකට භාජනය වෙමින් පවතී. භෞතික වශයෙන් මින් පෙර නොවූ තරම් සුවපහසු ජීවිතයක් ගත කිරීමට මිනිසාට හැකියාව ලැබී තිබුනත් වර්තමානයෙහි…

සත්‍යවාදී අසහාය නායකත්වයක පිලිරූ මැවූ මහත්මා ගාන්ධි තුමන්ගේ ජන්ම දිනය සමරමු…

මෝහන්දාස් කරම්චාන්ද් ගාන්ධි තුමන් , කරම්චාන්ද් ගාන්ධි නම් වූ පියාණන් හා පුත්ලිබායි ගාන්ධි තුමිය නම් වූ මෑණියන්ට පුත් කුමරා ව ,1869. 10.02 දින ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ පෝර්බන්දර් නම් කුඩා ගම්මානයෙහි උපත ලැබීය . මහත්මා ගාන්ධි යන…
en English
X
X