Temples of Sri Lanka
Browsing Category

News

අපේ යුතුකම් ඉටු කරමු …….

අපේ පැවැත්ම සඳහා සමාජයෙන් යුතුකම් කොටසක් ඉටු විය යුතුයි. සමාජයක පැවැත්ම සඳහාත් අපෙන් යුතුකම් කොටසක් ඉටු විය යුතුයි. බුදු දහම ඉන් අප සතු යුතුකම් කවරේදැයි මනා ලෙස පැහැදිලි කර දෙයි වර්තමාන සමාජයේ අයිතිවාසිකම් වරප්‍රසාද බලාපොරොත්තු වන…

බුද්ධිය පුබුදුවන දහම් පද …

බෞද්ධයාගේ අත්පොත හැටියට සැලකෙන ධම්මපදය බෞද්ධයන්ගේ පමණක් නොවෙයි අබෞද්ධ බුද්ධිමතුන්ගේ ද නොමද සැලකිල්ලට භාජනය වූ ග්‍රන්ථයක් කාල භේද ජාති භේද ඉක්මවා සමස්ත මනුෂ්‍ය වර්ගයාටම ජීවිත දර්ශනය ගොඩනගා ගැනීමට අවශ්‍ය මහඟු උපදෙස් රැසක් එහි ඇතුළත් වෙනවා…

කර්මය…….

ඔබ, හොඳ ක්‍රියාවක් කිරීමට උනන්දු වූ විට හොඳ ප්‍රතිඵල ලැබේ .ඔබ හොඳ ක්‍රියාවක් කළ හොත් හොඳ ප්‍රතිඵලයක් ලැබිය හැකියි .නරක ක්‍රියාවක් කළ හොත් නරක ප්‍රතිඵලයක් ලැබෙයි .පාසලේ දී හෝ ගෙදර දී හෝ දඬුවම් විදීමට සිදු වූ අවස්ථාවක් සතා බැලීමෙන් එය මනාව…

බෞද්ධ ඉගැන්වීමෙන් පරිසරය දකිමු.

පරිසරය යනු කුමක්ද ... අපි ජිවත් වන වටපිටාවේ ඇති සියලුම දේ පරිසරයෙහි අන්තර්ගත වෙයි .භෞතික පරිසරය හා සාමාජික පරිසරය ලෙස එය කොටස් දෙකකි .භූමිය ජලය ගින්න වාතය යන සතර භෞතික පරිසරය තුල පදනමයි .මෙම පරිසරය ඇසුරු කරගත් වෘක්ෂ ලතා, ඇළ දොළ ගංගා ආදී…

බුදුන් වහන්සේගේ අගය කිරීමට ලක් වූ සිතීමේ හා විමසීමේ නිදහස …

සත්‍යාවබෝධය මගින් බුද්ධත්වය ලැබීමට මානසික නිදහස අවශ්‍යම දෙයක් .විවිධ මතයන්හි එල්ලී එය තුලින් ලෝකය දෙස බලන්නාට කිසි කලෙකත් සත්‍ය සත්‍යය සොයා ගත නොහැකි . ගෙට ඇතුළුවීමට යන මිනිසා ගෙය වටා පිහිටි පවුර දිගේ දුවන්නාක් වගේ මිත්‍යා…

බුද්ධත්වය හා චතුරාර්‍ය සත්‍යය

සිදුහත් බෝසතාණන් වහන්සේ බුදු බවට පත්වීම පිළිබඳව පුවත ඔබ අප ඉතා කුඩා කල සිටම අසා කියවා දැනගෙන ඇති දෙයක් . බුදුවීම සඳහා උන්වහන්සේට මග පෙන්වූ ගුරුවරයෙක් ද සිටියේ නැහැ. උන්වහන්සේ දුක මේ යැයි හරිහැටි දැන ගත්තා. දුකට හේතුව තෘෂ්ණාව බව වටහා…

බොදු නිවස හැඩ වෙන වත් පිලිවෙත්

ආගමක් දහමක් අනුගමනය කරන අය තම තමන් අදහන ආගමට අනුකූලව නිවසේ කටයුතු සංවිධානය කර ගැනීම සාමාන්‍ය පුරුද්දක් වෙනවා. දවසේ වැඩ ආරම්භ කිරීම අවසන් කිරීම පවුලේ සාමාජිකයන් අතර සතුටින් සමාදානයෙන් සිටීම ආගන්තුකයන් කෙරෙහි පවතින පිළිවෙල ආහාර පාන ගැනීමේ…

බුදු දහමෙන් පිලිපන් රුවන් වැකි

නිවැරදි ජීවිත දර්ශනයක් ගොඩනගා ගැනීමට අපට මඟ පෙන්වන ධම්මපදය අප කළ කළ යුතු හා නොකළ යුතු දේ පෙන්වා දෙයි.යහපත් දේ කිරීමේ ආනිශංස වගේම අයහපත් දේ කිරීමේ ආදීනව ද මේ හරහා පැහැදිලි කරයි අපට අපේ දිවිමඟ සරුකර ගැනීමට අවශ්‍ය විවිධ පාඩම් එමගින් ඉදිරිපත්…

බෞද්ධ ජීවන අවශ්‍යතා ….

බුදුදහමින් ඉගැන්වෙන්නේ මියගිය පසු ලබා ගත යුතු විමුක්තියක් ගැන නොවේ. මිය යාමට පළමුව ජීවත් වෙද්දී අප ලබාගත යුතු විමුක්තියක් ඇති බව බෞද්ධ දහමේ ඉගැන්වීමයි. මේ භවයේදී විමුක්තිය නොලබන අය වුවත් වෙනත් ඉදිරි භවයකදී හෝ විමුක්තිය ලැබිය යුත්තේ ද…

කැකුළු නොතලා පීදෙන්නට ඉඩ හරිමු……….

කුඩා දරුවන් විවිධ අපයෝජන හා හිංසාවන්ට ලක්‌වීමට ප්‍රධාන හේතු ලෙස අපට පෙනී යන කරුණු කිහිපයක්‌ම වෙයි. ප්‍රධානතම කරුණ වන්නේ දරුවා සහ දෙමාපියන් අතර පවතින සම්බන්ධතාව ගිලිහී යාමයි. තරගකාරී ආර්ථික සමාජ ක්‍රමය සමඟ පොරබදමින් හැල්මේ දුවන…
en English
X
X