ඇසල සඳයි සඳ එළියයි…නිවුණු සිතයි මෙත් සිසිලයි…
ශ්‍රී ලංකාවාසී සියලුම ජනයාට ඇසළ මාසය උත්සවශ්‍රියෙන් ආගමික භක්තියෙන් ගත කළ හැකි මාසයක් වෙනවා. ලංකාවේ බොහෝ පූජනීය ස්ථානවල පෙරහැර පැවැත්වීම කෙරෙන්නේ ඇසළ මාසයේ නිසා එය සිංහල සංස්කෘතිය තුල පෙරහර මාසය ලෙසත් හඳුන්වනවා .මේ කාලයේ සූර්යයා කටක…