අකුසල මූලයක් වන මෝහය….
නිවෙස් වල හෝ විහාරස්ථානවල දානමය පින්කම් අවස්ථාවලදී එම දානය මහත්ඵල මහා ආනිසංස වීමටනම් අලෝහ අදෝෂ අමෝහ යන කුසල් සිත් ඇති කර ගත යුතු බව අපට අවබෝධයි.
මෝහ යන අකුසල් මුල් විස්තර කිරීමට ඒ අතර ලෝභය දෝෂය පදනම් වූ මෝහය මිනිස් ජීවිතයට හානිදායක වන්නේ…