ජාත්‍යන්තර ඇසළ උත්සවය ‘අසාද පූර්ණිමා 2021’ උත්කර්ෂවත්ව සැමරේ
අසාද පූර්ණිමා හෙවත් ධර්ම චක්‍ර දිනය වෙනුවෙන් ජාත්‍යන්තර ඇසල උත්සවයට සමගාමීව ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයේ සංවිධානයෙන් ඊයේ දින සමරු උත්සවයක් සහ දම්සක් පැවතුම් සූත්‍ර සජ්ඣායනාවක් ද මාර්ගගතව ලොව පුරා බෞද්ධ රටවල් 40 ක පමණ සහභාගීත්වයෙන් පැවැත්වුණි.…