ධනය ඇත.ඒත් ධනවත් නොවේ. ඇයි මේ ?
අපේ ජීවිතේ එදිනෙදා උවමනාවන් ඉටු කර ගැනීමට ධනය මූලික අවශ්යතාවයක් වෙනවා. මෙලොව සැප ලබා දීමට ධනය අවශ්ය වගේම විපත් ලබාදීමටත් එයම හේතුවක් වෙනවා .එකිනෙකා අතර සමගිය, තාඩන පීඩන, නඩුහබ, අවුල් වියවුල්, යුද්ධ කෝලාහල, ආදී නොයෙකුත් විපත් ධනය නිසා…