අති උතුම් දලයි ලාමා හිමිපාණන්ගේ ගේ මිහිතල දිනය සඳහා වූ පණිවිඩය
අප්‍රේල් 22, 2021
2021 මිහිතල දිනයේදී, ලොව පුරා සිටින මගේ සහෝදර සහෝදරියන්ගෙන් මම ඉල්ලා සිටින්නේ අප බෙදා හදා ගන්නා මෙම එක් නිල් ග්‍රහලෝකය තුළ අප ඉදිරියේ ඇති අභියෝග සහ අවස්ථාවන් දෙස අවධානය යොමු කරන ලෙසයි.
මම බොහෝ විට විහිළුවට මෙන්…