සසර සුවදෙන සොඳුරු ගුණදම්
කණ්ණාඩියකින් ශරීරය දෙස බලා අඩුපාඩු සකස් කර ගන්නා සේ , සෑම දෙන ම තමන්ගේ සිත මුල් කොට තමා කරන කියන දේ පිළිබඳව විමසා බැලීමට පුරුදු වීම ඉතා වැදගත් වේ.
බුද්ධිමත්ව එසේ සිතන තැනැත්තාට තමාටම දුක් ලබාදෙන වැරැදි ක්‍රියාවන්ගෙන් ඉවත්වීමට හැකි වෙයි .…