The Dhammapada – ධම්මපදය – දණ්ඩ වග්ගය – 03
සුඛකාමානි භූතානි – යෝ දණ්ඩේන විහිංසති
අත්තනෝ සුඛමේසානෝ – පෙච්ච සෝ න ලභතේ සුඛං
හැම සත්වයෙක්ම සැප විඳින්ට කැමතියි. ඉතින් තමන්ගේ සැප හොයන්ට ගිහින් වෙන සතුන්ට දඬු මුගුරු වලින් හිංසා කළොත් ඔහුට පරලොවදී සැපක් නම් ලැබෙන්නෙ නෑ.…