ජීවිතයේ මග කියන කරන සසර පුරුදු…
උග්ගසේන චරිතය ඇතුළත් බෞද්ධ කතා පුවත අඹුසැමි ජීවිත ගත කරන විවාහක පවුල් ජීවිතයට විශාල ආදර්ශයක් සපයයි. බොහෝ විවාහ ජීවිත අසාර්ථක වන්නේ පෙර සසර පුරුදු නො ගැලපීම නිසා ය.
එබැවින් ගුණ ධර්මවලට ගැලපෙන පිරිමියෙක් නම් ස්ත්රියක් ද, ස්ති්රයක් නම්…