Temples of Sri Lanka

කාන්තාවට බුදු දහමින් වූ සාධාරණත්වය…

කාන්තාව සම්බන්ධයෙන් විවිධ අවස්ථාවල විවිධ අර්ථකථන සැපයන අතර, බුදු දහම තුළ කාන්තාවට හිමිව ඇති ස්ථානය පිළිබඳව සලකා බැලීම එහිදී වඩාත් යෝග්‍ය වේ. බුදුරජාණන් වහන්සේ හමුවීමට පැමිණි කොසොල් රජතුමා තමන්තේ බිසව වූ මල්ලිකාවන්ට දියනියක් උපන් බව සැලවීමත්…

චීවරයට ගරහන්නේ ඔබ කොතන සිටගෙන ද? සසුන දෙස බලන වැරදි කන්නාඩිය

සමාජ මාධ්‍ය සහ විවිධ පුවත් නාලිකා දෙස බලන විට අද වන විට බෞද්ධ භික්ෂූන් වහන්සේලා සම්බන්ධ විවිධ කථාබහ, විවේචන බහුලව දකින්නට ලැබේ. ඇතැම් සිදුවීම් මුල් කරගනිමින් සමස්ත මහා සංඝරත්නයටම සහ චීවරයට නිග්‍රහ කිරීමට ඇතැමෙක් පෙළඹී සිටිති. නමුත්,…

The Dhammapada – ධම්මපදය – දණ්ඩ වග්ගය – 05

මා’වෝච ඵරුසං කඤ්චි – වුත්තා පටිවදෙය්‍යු තං දුක්ඛා හි සාරම්භකථා – පටිදණ්ඩා ඵුසෙය්‍යු තං කාටවත්ම නපුරු වචන කියන්ට එපා. නපුරු වචන කියන්ට ගියොත් අනිත් උදවිය ඔබට පෙරලා, නපුරු වචන කියාවි. රණ්ඩු ඇතිවෙන කතා බස් ඇති කරගැනීම දුකක්. එයින් ඔබටමයි…

හිතේ පාලනය වැදගත් වන්නේ මුලු ජීවිතේටමයි…

මේ මාතෘකාව දැක්ක ගමන් ඔයාටත් හිතෙන්න ඇති ‘මේ ප්‍රශ්නෙ මටත් තියෙනවා’ කියලා. ඔව්! මේක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. ‘මගේ සිත පාලනය කරගන්නේ කොහොමද?’ කියන මේ ප්‍රශ්නෙ පවා කිසිම පාලනයක් නැතිව අපේ සිත්වලට එනවා. සිතට අකමැති සිතුවිලි ම එන නිසයි…

The Dhammapada – ධම්මපදය – දණ්ඩ වග්ගය – 04

සුඛකාමානි භූතානි – යෝ දණ්ඬේන න හිංසති අත්තනෝ සුඛමේසානෝ – පෙච්ච සෝ ලභතේ සුඛං හැම සත්වයෙක්ම සැප විඳින්ට කැමතියි. ඒ බව දැනගෙන, තමන්ගෙ සැප උදෙසා, අනිත් සතුන්ට දඬු මුගුරු වලින් හිංසා නොකරයි නම්, පරලොවදී ඔහුට සැප ලැබෙනවා. (ජේතවනාරාමයේදී…

සත්‍ය ධර්මය පැහැදිලිව දකින්න…

මිනිස් කමේ ආලෝකවත් බව පෙනෙනුයේ ධර්මයෙන් පෝෂණය වූ විට ය. එහෙත් තවකෙක් රවටමින්, මුළාවේ හෙළන ලොවක් තුළ, ගුණ දහම් පිරිහීම මෙන්ම ධර්මයෙහි පරිහානියට හේතු සාධක නිතැතිව ම සැකසේ. එසේ ම විටෙක තමා දන්නා, පිළිගන්නා, ඇසූ දෑ නිවැරැදි යැයි…

The Dhammapada – ධම්මපදය – දණ්ඩ වග්ගය – 03

සුඛකාමානි භූතානි – යෝ දණ්ඩේන විහිංසති අත්තනෝ සුඛමේසානෝ – පෙච්ච සෝ න ලභතේ සුඛං හැම සත්වයෙක්ම සැප විඳින්ට කැමතියි. ඉතින් තමන්ගේ සැප හොයන්ට ගිහින් වෙන සතුන්ට දඬු මුගුරු වලින් හිංසා කළොත් ඔහුට පරලොවදී සැපක් නම් ලැබෙන්නෙ නෑ.…

ධනය සහ බෞද්ධ චින්තනය…

මිනිස් පැවැත්මට අදාළවනු ලබන මූලික අවශ්‍යතාවන්හි උච්චාවචනයන් රඳා පවතිනුයේ පුද්ගලයා සතුවන ආර්ථික ශක්තිය මතය. ඔහුගේ පැවැත්ම ද බෙහෙවින් ම ආර්ථිකය හා බැඳෙමින් ඉදිරියට ගමන් කරයි. ඒ නිසා සිය ජීවිතයේ වැඩි කාල පරිච්ඡේදයක් සිය ආර්ථිකය ශක්තිමත් කරලීම…

The Dhammapada – ධම්මපදය – දණ්ඩ වග්ගය – 02

සබ්බේ තසන්ති දණ්ඩස්ස – සබ්බේසං ජීවිතං පියං අත්තානං උපමං කත්වා – න හනෙය්‍ය න ඝාතයේ දඬුවම් විඳින්ට හැම කෙනෙක්ම බයයි. හැම කෙනෙකුටම තමන්ගෙ ජීවිතය ප‍්‍රියයි. ඒ නිසා තමන්ව උපමාවට අරගෙන කිසි සතෙක්ව මරන්ටත් එපා. මරවනන්ටත් එපා. (ජේතවනාරාමයේදී…

ජීවිතයේ හොඳම සූදානම මරණයයි…

මරණය යනු බොහෝ දෙනකු අසන්නට, කතා කරන්නට පමණක් නො ව හිතන්නටත් අකැමැති විෂයයකි. එසේ වන්නේ ඇයි? අප කැමැති වුවත් නැතත් අප කවුරුත් කිසියම් දිනෙක මිය යා යුතු ම ය. අපේ ම මරණයට මුහුණ දෙන්නට පළමු ව, බොහෝ විට අපට අපගේ නෑ හිතවතුන්, කාර්යාලයීය සගයන්ගේ…
en English▼
X
X