අරපිරිමැස්ම යනු ලෝභය නොවෙයි
ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨතම යැයි සදහන් කරන්න පුළුවන් දර්ශන අතරින් බෞද්ධ දර්ශනය කියන්නෙ අංක එකේ තියෙන දර්ශනයක්. ඒක ඒ තරම් ශ්‍රේෂ්ඨ වෙන්නෙ ඇයි?
ඇත්තෙන්ම බුදුන් වහන්සේ දේශනා කරපු දේවල් ගැන නිදහසේ කල්පනා කරද්දි ඒක ඕනෑම කෙනෙක්ට වැටහෙනවා. ඒ දර්ශනය…