Temples of Sri Lanka

The Dhammapada – ධම්මපදය – බුද්ධ වග්ගය – 04

කිච්ඡෝ මනුස්සපටිලාභෝ – කිච්ඡං මච්ඡාන ජීවිතංකිච්ඡං සද්ධම්මසවනං – කිච්ඡෝ බුද්ධානං උප්පාදෝ මනුෂ්‍ය ජීවිතයක් ලබාගැනීම ඉතාම දුෂ්කරයි. ඒ මනුෂ්‍යයන්ට ජීවත්වීමේදී දුෂ්කරතා ඇතිවෙනවා. පිරිසිදු සද්ධර්මය අසන්ට ලැබීමත් ඉතා දුර්ලභයි. බුදු රජාණන්…

සතර අපායෙන් සදහටම මිදෙන්න…

බුදුරජාණන් වහන්සේ ගැන නොසැලෙන ප්‍රසාදයක් ඇතිකර ගැන්මට නම් බුදුරජාණන් වහන්සේ ව මනා කොට ගුණ වශයෙන් හඳුනාගත යුතු ම ය. කිසිදු ගුරුවරයෙකුගේ උපදේශයකින් තොර ව ම තමන් වහන්සේගේ ස්වකීය ඤාණයෙන් සියල්ල අවබෝධ කොට වදාළ භාග්‍යවතුන් වහන්සේ අන් අයට…

කාලය විනාශය කරා ගෙන යන කාමය….

බුදුදහමට අනුව කාමය යනු පංච ඉන්ද්‍රියයන් (ඇස, කන, නාසය, දිව, කය) තුළින් ලබන අස්ථිර ආශ්වාදයට ඇති දැඩි තණ්හාව සහ ඇල්මයි. කාලය විනාශ කරමින් මිනිසා සංසාරික දුකට හා පැවැත්මේ විනාශයට ගෙන යන කාමයේ ස්වභාවය ධර්මය තුළ අංශ කිහිපයකින් පැහැදිලි…

The Dhammapada – ධම්මපදය – බුද්ධ වග්ගය – 03

යේ ඣානපසුතා ධීරා – නෙක්ඛම්මූපසමේ රතාදේවා’පි තේසං පිහයන්ති – සම්බුද්ධානං සතීමතං උන්වහන්සේලා ප‍්‍රඥාවන්තයි. ධ්‍යානයටමයි ඇලී වසන්නේ. ලෝකෙන් නික්මිලා, සිත සංසිඳවාගෙන, ඒ අමා නිවනටමයි ඇලී ඉන්නේ. ඉතින් හොඳින් සිහි නුවණ පවත්වන සම්බුදුරජාණන්…

අට්ඨික සංඥාව වඩන්න දැන ගනිමු…

අට්ඨික සංඥා භාවනාව බහුල වශයෙන් පුරුදු පුහුණු කිරීමෙන් කෙලෙස් නැසීම දක්වාම දියුණු කර ගත හැක. ඇසට දකින රූපයන්හි නිමිති ගැනීමෙන් ඇස අසංවර වීම හේතු කොට ගෙන රාග, ද්වේෂ, මෝහ ආදී අකුසල් ඇති වේ. අට්ඨික සංඥාව පුරුදු පුහුණු කිරීමෙන් රාගයට,…

The Dhammapada – බුද්ධ වග්ගය -02

යස්ස ජාලීනී විසත්තිකා – තණ්හා නත්ථි කුහිඤ්චි නේතවේතංබුද්ධමනන්තගෝචරං – අපදං කේන පදේන නෙස්සථ තෘෂ්ණාව කියන්නෙ දැලක්. සත්වයාව භවයේ ඔතලා දාන නිසා ඒකට ‘විසත්තිකාව’ කියනවා. ඔහු තුළ තෘෂ්ණාව නැති නිසා, ඒ තැනැත්තාව කිසිම විදිහකින් භවයක් කරා…

වංචාව..ප්‍රෝඩාව..බොරුව.. ගෙවා ගන්න බැරි මහා පවක්…

බුදුදහමට අනුව වංචාව, බොරුව සහ ප්‍රෝඩාව යනු මනසේ හටගන්නා ලෝභ, දෝස, මෝහ යන අකුසල මූලයන් මුල් කරගෙන සිදු කරනු ලබන දැඩි අකුසල කර්මයන් වේ. ධර්මානුකූලව එහි පවතින පටහැනි බව සහ බරපතලකම කරුණු කිහිපයකින් පැහැදිලි කළ හැකිය🍁පංචශීල ප්‍රතිපදාවට…

The Dhammapada – බුද්ධ වග්ගය – 01

යස්ස ජිතං නාවජීයති – ජිතමස්ස නෝ යාති කෝචි ලෝකේතංබුද්ධමනන්තගෝචරං – අපදං කේන පදේන නෙස්සථ මේ කෙලෙස් සටන ඔහු දිනාගෙන ඉවරයි. ඒක කවදාවත් පැරදුමක් වෙන්නෙ නෑ. ඒ ජයග‍්‍රහණය පරදවන්ට පුළුවන් දෙයක් ඔහුගෙ පස්සෙන් එන්නෙත් නෑ. සම්මා සම්බුදුරජාණන්…

පවට වඩා පින බොහෝ බලවත්…

බෞද්ධ ධර්මයට අනුව අකුසලයට (පවට) වඩා කුසලය (පින) බලවත් වන්නේ, පින යනු සිතේ ප්‍රඥාව සහ ආලෝකය මත පදනම් වූවක් වන අතර පව යනු අඥානකම සහ අන්ධකාරය මත පදනම් වූවක් බැවිනි. කුඩා පහනක ආලෝකයට වසර දහස් ගණනක් පැවැති අන්ධකාරයක් වුවද එක ක්ෂණයකින් දුරු…

The Dhammapada – ලෝක වග්ගය – 12

පථව්‍යා ඒකරජ්ජේන – සග්ගස්ස ගමනේන වාසබ්බලෝකාධිපච්චේන – සෝතාපත්තිඵලං වරං මුළු පෘථිවියම ජයගෙන, චක‍්‍රවර්තී රජකෙනෙක් වෙනවාටත් වඩා, දෙව්ලොව උපදිනවාටත් වඩා, සකළ ලෝකයටම අධිපති වෙනවාටත් වඩා, සෝවාන් ඵලයට පත්වීමම උතුම්. (ජේතවනාරාමයේදී අනේපිඬු…
en English▼
X
X