අනියත ජීවිතය තුළ මහත් ඵල නෙලන්න…
වධක පච්චුඨානතො (වධකයකු හිස ගසන්නට එළැඹී සිටියා සේ මරණය ද වහා පැමිණේයැ’යි සිහිකිරීම) හා සම්පත්ති විපත්තිතො (කවර සම්පත්තියක් වුවත් විපත්තියෙන් කෙළවර වන්නේ ය. ජීවිතය ද මරණයත් සමඟ විනාශ වන්නේයැ’යි සිහිකිරීම) යනු මරණානුස්සති ය වැඩීමේ ක්‍රම…