උපතට.. ඊළඟ භවයට… හේතු දෙන කර්මය…
කර්මය බුදු සමයට අයත් ඉගැන්වීමකි. මිනිස් දිවියට නිරන්තර සබඳතාව ඇති දෙයකි. කර්ම සංකල්පය උපතේ සිට මේ ජීවිතයට පමණක් නොව, ඊළඟ භවයට ද දිවයන්නකි. කර්ම සංකල්පය පිළිබඳ ඉගැන්වීම් රැසක් බුදු දහමෙහි සඳහන් වෙයි.
කර්මය යනු,
චේතනාව බව ‘චේතනාහං…