The Dhammapada – ධම්මපදය – යමකවග්ගය – 07
සුභානුපස්සිං විහරන්තං – ඉන්ද්‍රියේසු අසංවුතං
භෝජනම්හි අමත්තඤ්ඤුං – කුසීතං හීනවීරියං
තං වේ පසහති මාරෝ – වාතෝ රුක්ඛං’ව දුබ්බලං
තමාව ඇවිස්සෙන විදිහට අරමුණු ශුභ වශයෙන්ම බල බලා ඉන්ට ගියොත්, ඇස් කණ් ආදී ඉන්ද්‍රියන් අසංවර කරගත්තොත්, දන් වැළඳීමේ…