ඉවසීමේ පාරමිතාව මහා බලවත්..
වර්තමාන සමාජය තුළ අනෙකා නුරුස්සන ස්වභාවය ඉතාම වේගයෙන් වර්ධනය වන ස්වභාවයක් දැක ගන්නට තිබේ. ඒ නිසාම ඉවසීම ප්‍රගුණ කිරීම පිළිබඳව යම්කිසි දැනුවත්භාවයක් සමාජය තුළ තවදුරටත් වර්ධනය කිරීම ප්‍රයෝජනවත් මෙන්ම කාලෝචිත අවශ්‍යතාවයකි.
නොරිස්සුම…