කරුණාවේ දියදහර: ශුද්ධෝත්තම දලයි ලාමා හිමිපාණන්ගේ 90 වන ජන්ම දිනය වෙනුවෙන් මහා දානමය පින්කමක් සහ සහන…
හේයියන්තුඩුව, ශ්‍රී ලංකාව — ථේරවාද සහ ටිබෙට් බෞද්ධ සම්ප්‍රදායන් අතර පවතින සහෝදරත්වය සහ බුදුදහමේ මූලික ඉගැන්වීමක් වන 'මෙත්තා' ගුණය ලොවටම විදහා දක්වමින්, ශ්‍රී ලංකා බෞද්ධ සහෝදරත්ව සංගමය විසින් 2025 දෙසැම්බර් 24 වන දින සුවිශේෂී පින්කම්…