සසර දුක් නිමා කොට
සසර දුක් නිමා කොට - නිදහස්ව අනලස්ව
මග කියන දහම් මග - පසක් කල උතුමන්....
ඔබයි , සම්බුදු පියාණෙනී....
පැරැණි බෞද්ධ සාහිත්‍යය, පාලි, සංස්කෘත හා බුදු දහම පැතිර ගිය රටවල භාෂාවලින් ලියැවී ඇත. ටිබෙට් , චීන සිංහල ආදි වශයෙනි. අති උතුම් බෞද්ධ…