කාන්තාවනි…ඔබට යහපත් වූ ධර්මයේ ලාභය..
කාන්තාවකට මෙලොව ජීවිතය තුළ ලැබිය හැකි ලාභයන් තුනක් ගැන ( මල්ලිකා සූත්‍රයෙහි) සඳහන් වී තිබේ. ඒවා මෙසේය,
1. ඉතාමත් ප්‍රියමනාප වර්ණ සම්පන්න රූපයකින් යුක්ත වීම.
2. මහේශාක්‍යව ආධිපත්‍යයෙන් යුක්ත වීම.
3. මහත් භවභෝග හා ධන සම්පත්වලින් යුක්ත…