පිරිහීමේ ලකුණු දැන දියුණුවට හිත යොමමු.
පන්සලකට ගොස් බුදුන්ට මල් පහන් පුදන්න, පෙහෙවස් සමාදම් වෙන්න අවස්ථාවක් නොලැබුණු නිසාම නිවෙසට වෙලා ආගමානුකූලව ගත කරන්නට සිතන ඔබට ධර්මයේ වටිනාකම වෙන කවරදාකටත් වඩා දැනෙන කාලයක් මේ.
ඉතින් පරාභව සූත්‍රයේ එන පළමු වැනි ගාථා රත්නය ඇසුරින් බලමු...…