මේ වගේ ප්‍රශ්නයක් ඔයාටත් තිබුණද?
ඔබ ජීවත් වන්නේ ඇයි?” යන ප්‍රශ්නය නොයෙක් අවස්ථාවන්හි දී නොයෙක් දෙනාගෙන් අසා තිබේ.
සිංහල, දෙමළ, ඉන්දියන් ආදී නොයෙක් ජාතිවලට අන්තර්ගත වන අය ද බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු ආදි නොයෙක් ආගම්වල අය ද දුප්පත් – පොහොසත්, උගත්, නූගත්, උස් – පහත්,…