ශුද්ධෝත්තම දලයි ලාමා වහන්සේගේ මඟපෙන්වීම යටතේ 2022 බුද්ධගයාවේදී…
ශුද්ධෝත්තම දලයි ලාමා වහන්සේගේ මඟපෙන්වීම යටතේ 2022 බුද්ධගයාවේදී පාලි හා සංස්කෘත අන්තර්ජාතික භික්ෂු හුවමාරු වැඩසටහන ආරම්භ වූයේ මෙම සම්ප්‍රදායයන් අතර අන්‍යෝන්‍ය අවබෝධය ඇති කිරීමේ අරමුණින් ය. ඒ අනුව පාලි හා සංස්කෘත භික්ෂු හුවමාරු වැඩසටහනේ තෙවන…