පිරිසිදු සිත සුවඳ විහිදුවයි
අපේ හිත්වල හටගන්නා අකුසල් දුරුකර ගන්න බුදුරජාණන් වහන්සේ ලස්සන උපක‍්‍රමයක් පෙන්වලා දෙනවා.
අපි හිතමු කෙනෙකුට අකුසලයක් මුල් කරගෙන අර්බුදයක් හටගන්නවා කියලා. එයා කල්පනා කරන්න ඕන මෙන්න මෙන්න මෙහෙමයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා.…