මොනවද මේ සම්මුති…
කැමැත්ත අකමැත්ත මත පිහිටමු ...
මේ සංසාර ධර්මයන් හේතු ප්‍රත්‍යයෙන් හටගෙන බිඳී යනවා විනා ස්වාධීනව ඉපදීමේ හෝ පැවතීමේ හැකියාවක් ඒවාට නැහැ . ඒ නිසා මෙසේ පැවතිය යුතුයි මෙසේ නොපැවතිය යුතුයි කියල හිතුවට තමන් හිතන හැටියට සිදුවන්නේ නැහැ. හේතුව ඇති…