පන්සලෙන් ඇරඹුණු දහම් ප්‍රබෝධය
මිනිසුන්ගේ පුද්ගල ජීවිතයත් සමාජ ජීවිතයත් සම්බන්ධ කොට ඒ විධිමත් කරන ආකල්ප හා චර්යා සමූහය ඒ ජනතාවගේ සංස්කෘතිය වශයෙන් සඳහන් කරන්නට පුළුවන්
ආහාරපාන පරිහරණය විධි ඇඳුම් පැලඳුම් කතාබහ ඇදහීම් සමාජ සම්බන්ධතා සෞන්දර්ය ආශ්වාද ක්‍රම යන සියල්ල…