Temples of Sri Lanka

බුදු දහමට අනුව මානසික පීඩාව දකිමු

බුදුරජාණන් වහන්සේ මානසික රෝග ගැන පැහැදිලිවම සඳහන් කර තියෙනවා එක්තරා අවස්ථාවක බුදුන් වහන්සේ දේශනා කළා රහතන් වහන්සේලා හැර අනෙක් සියලුම දෙනා මානසික රෝග වලින් පීඩාවට පත්ව සිටින වග එයින් අපට පැහැදිලියි මේ ලෝක සත්ත්වයා අතර මානසික දුක් පීඩා…

තිසරණය කිළිටි කර නොගනිමු

අප සමාදන් වූ තිසරණය අහිමි වීමටත්, කිලිටි වීමටත් හේතු කිහිපයක්ම තිබෙනවා. බුදුරජාණන් වහන්සේටත් ඒ ශ්‍රී සද්ධර්මය ටත් බුද්ධ ශාසනයේ වැඩවෙසෙන මාර්ගඵල සංඝරත්නයටත් ගැරහීමෙන් අප සමාදන්වූ තිසරණය කිළිටි වී යනවා. ඒ පිරිස මෙලොව පරලොව පිළිගන්නේ…

කුසල් මග පුරවමු

බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළා බුදු දහමේ තරම් පැහැදිලිව වෙන කිසිම ආගමක දානය පිළිබඳ විස්තර වන්නේ නැහැ කියලා. තවත් ආගම් වල දීම පිළිබඳව සඳහන් වෙනවා. නමුත් එහි තියෙන්නෙ සිත පහදවා ගෙන දීමක් ගැන නෙවෙයි.. ඒ වගේම තවත් ආගම් වල දීම…

අද උතුම් වූ බිනර පුර පසළොස්වක පොහොය දිනයයි…

සිහිල් වූ සොබාදහම ක සිහිල් වූ සිතකින් ජීවත් වන විට ගුණධර්ම  හා පින පින-පව වටහා ගැනීම ආදිය කෙරෙහි සිත් යොමු වීම සිතෙහි ස්වභාවයයි. යහපත් ධර්මයක් පිළිගන්නා විට මේයහපත් මනුෂ්‍ය ස්වභාවය වඩාත් යහපත් අතට හැරේ වස්සාන සමයෙහි මනුෂ්‍ය සිතෙහි මුහුදු

කර්මය පසෙක දමා අප්‍රමාදී වෙමු.

කර්මය කියන්නේ පුද්ගලයා විසින් කරනු ලබන ක්‍රියාවක්. බුදු දහමට අනුව කර්මය කොටස් තුනකට බෙදා දක්වන්න පුළුවන්. ඒවා කුසල කර්ම, අකුසල කර්ම, අහේතුක කර්ම වශයෙන් සඳහන් කළ හැකියි. අලෝභ අද්වේශ, අමෝහ කුසල මූලයන් මුල් වීමෙන්…

සිත නො රැකීම අකුසලයට මුල් වේ

සිත යනු ඉන්ද්‍රියක් ලෙස හඳුන්වන්නට පුළුවන්. ඇස කියන ඉන්ද්‍රිය කෙනෙකුට පාලනය කරන්න හසුරවන්න සංවර කරගන්න පුලුවන් ඒ වගේමයි හිතත් පාලනය කරන්න හසුරවා ගන්න සහ දමනය කරන්න තැන්පත් කරන්න පුළුවන්කම තියෙනවා ඒ වගේම මේ හිත ජයගන්න පුළුවන් බව…

දැහැමි සිතින් යුතු අඹු සැමි සබඳතා සුන්දර වේ

අද වන විට විවාහ සංස්‌ථාවන් විවිධ ආකාරයේ කම්කටොලු වලට ලක්‌වෙමින් තිබේ. සතුටින් ගත කළ යුතු විවාහ ජීවිතය සමහරු ගත කරන්නේ අසතුටිනි. මෙම තත්ත්වයෙන් මිදී සාර්ථක ජීවිතයකට මග පාදා ගන්නේ කෙසේද? ඒ සඳහා බුදු දහමින් ලැබිය හැකි ආදර්ශය කෙබඳුද?…

තිසරණ සමාදානයේ වටිනාකම

සරණ ගමනීය හිමි අනෝමදස්සී බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි නිසඟ තෙරුන්ගෙන් තිසරණ සමාදන් වූහ. හිත පහදාගෙන තැන්පත් සිතින් තිසරණ ගත් පිනෙන් අසූ වාරයක් සක් දෙවිඳුව උපන්නේය. හැත්තෑ පස් වාරයක් සක්විති රජකම ලැබුණේය. මේ බුදු සසුනේ දී හත් අවුරුදු වියේදීම…

නූතන සමාජය හා බැඳෙන බෞද්ධ ආකල්ප

බුදු දහම වනාහි නිශ්ඵල දහමක් නොවේ. නොපෙනෙන බලවේගයක් ද නොවේ. එය මිනිසා කේන්ද්‍ර කරගත් මානව කේන්ද්‍රීය වූ ආගමකි. කුමන ආගමක වුවද බලාපොරොත්තුව වනුයේ මුලු මහත් සමාජයට, පුද්ගලයාට යහපතක් සිදු කිරීමයි නොමඟ යන මිනිසා සුමඟට ගැනීම…

බුදු දහම සහ සමාජ සංස්ථාව

නූතන සමාජ විද්‍යාඥයන්ට අවධාරනය කර ගත හැකි අදහස් සමූහයක් පුද්ගලයා හා සමාජය පිළිබඳ බුදුන් වහන්සේ ඉදරිපත් කොට ඇත. ගැඹුරින් විමසන කළ එබඳු චින්තනයක් ඉදිරිපත් කළ වෙනත් ශාස්තෘවරයකු ලොව නැත පුද්ගලයා හා සමාජය පිළිබඳ විවිධ මතිමතාන්තර…
en English
X
X