දෙවියන්ට වටින්නේ පඬුරු නොවේ
හින්දු ධර්මයේ මූලාරම්භය ඉන්දු නිම්න ශිෂ්ටාචාරය තෙක් ඉතා අෑත අතීතයකට දිව යන්නකි.
දේවවාදයෙන් බැහැරව බහුදේවවාදී සංකල්පයකින් හෙබි හින්දු ධර්මයේ ප්‍රධාන දෙවිවරු තිදෙනෙක් සිටිනවා. ශිව, විෂ්ණු, බ්‍රහ්ම යනු එම දෙවිවරු තිදෙනාය. ලෝකයට ආගම යන…