බැති සිත ගුරුවරයා වෙත දැක්වීම
බැති සිත ගුරුවරයා වෙත දැක්වීම,යහපත් සමාජයක ප්රතිඵල පෙන්වයි...
ලක්දිව එක් දුර්භික්ෂ කාලයකදී සෝණ නමැති දරුවෙක්, මහල්ලෙකු සමඟ ඇවිදිමින් මහා විහාරයට පැමිණියේ ය. ඔහු දුටු එක් තෙරුන් වහන්සේනමක් “දරුව, ඔබ ඔය මහල්ලා අතහැර පැවිදි නොවන්නේ කුමක්…