Temples of Sri Lanka
Browsing Category

Feature

පිරිත මහා බල සම්පන්නයි…

නොයෙක් ආකාරයට පිරිත සමාජ ගත වී තිබේ. ඒ සෙත් පිරිත්, වරු පිරිත්, තිස් පෑ පිරිත් සති පිරිත් ආදී වශයෙනි. වෙහෙර විහාරවලද, ගිහි ගෙවල්වලද, ආයතන වෙළෙඳ ව්‍යාපාරවලද, සුදුසු කල්හි පිරිත් දේශන සිද්ධ කරවා ගැනීම පුරාතන සිරිතක් හැටියට තවමත් පැවත එයි.…

දියුණුවේ පිටුපස ඇති මනා සිහිය…

පහන් වූ ජීවිතයකට ‘සතිය’ හෙවත් ‘සිහිය පිළිබඳව අපි කතා කරමු. අප ලද දුර්ලභ වූ මනුෂ්‍ය ජීවිතයේ ලෞකික වශයෙනුත් ලෝකෝත්තර වශයෙනුත් මනා වූ දියුණුවක් ලැබීමට නම් ‘සතිය’ හෙවත් ‘සිහිය’ මනා කොට පිහිටුවා ගැනීම අවශ්‍යමයි. සාමාන්‍ය ජන ව්‍යවහාරයේ පවසන…

දානය සහ ශීලය, ප්‍රඥා ඇස විවර කරවයි…

මඩ වලින් ගවසා ගත් කිළිටි වී ගිය ජල පොකුණක ඉතාමත්ම ඉතාමත්ම ගැඹුරු පතුළේ වටිනා මාණික්‍යක් තිබේ. එය ලබා ගන්නට නම් පළමුව කළ යුත්තේ වතුර පිරිසිදු කර ගැනීමයි.. අපේ සිතද මෙපරිද්දෙනි. නිවන යනු පතුළේ ඇති මැණිකයි. රාග, ද්වේෂ, මෝහ කෙලෙස් වලින් සිත…

දුක අභිබවමින් සැප පසක් කරන දහමක නතර වන්න…

ධර්මයට අනුව ඔබ නිවැරදිවෙන්න. ධර්මය ඔබට නිරතුරුවම කථාකරන්නේ වඩාත් සැපයකට බවට ඔසවා තබන්න. ඒ ශීලය, දානය, ශ්‍රද්ධාව නැමැති සැපයේ උපාදානය ඔස්‌සේ ක්‍රමානුකූලව ඔබව ‘පංච උපාදනස්‌කන්ධයේ අනිත්‍යභාවය දැකීම’ කියන අවබෝධයට යොමු කිරීම පිණිසයි. සද්ධර්මය…

මිහිපිට නිවන…

ඔබ විසින් තමා ලබා ඇතැයි සිතා සිටිනා මාර්ගඵලය සත්‍ය වශයෙන්ම ලැබී ඇත්දැයි දැනගැනීම සඳහා “සක්කාය දිට්ඨිය නිරුද්ධ වී ගිය ආකාරය ඉතා පැහැදිලිව පෙනේවා” යි අධිෂ්ඨාන කර, විදර්ශනා භාවනා කරමින් සක්කාය දිට්ඨිය නිරුද්ධ වී යාම ප්‍රත්‍යක්ෂ ලෙසම අත්දැකිය…

ආනාපාන සති භාවනාවෙන් වැඩෙන සතිමත් බව…

ආන+ අපාන - ආනාපාන වශයෙන් සැලකේ. ආශ්වාස කිරීම හා ප්‍රශ්වාස කිරීම කෙරෙහි සිහිය පැවැත්වීම ආනාපාන සතිය යි. හුස්ම ගැනීම සහ හුස්ම පිටකිරීම කෙරෙහි සිහිය පැවැත්වීමට සතිමත්භාවය දියුණු කරන්නා උත්සහ ගත යුතු ය. මෙහිදී පළමුකොට නිවැරැදි ව හිඳගැනීම ඉතා…

බුද්ධියට මුල්තැන දෙමින් අත හරිමු…

හැම තිස්සේම කියනවා වගේ "සිතට එකඟව නැතිව ධර්මයට එකඟව සිතන්නට කියන්නට කරන්නට පෙළෙඹෙනවා නම් උත්සාහ කරනවා නම්" ඒ පුද්ගලයාට වරදක් වෙන්නේ නෑ. ලංවෙන්නේ නිවීමටමයි. ලංවෙන්නේ සැබෑ සතුටටමයි. ඉතින් කිව යුතු තවත් වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි යම්…

උතුම් වූ ධර්ම දානය…

භාග්‍යවතුන් වහන්සේ තරම් දානය පිළිබඳව විග්‍රහාත්මකව කථාකළ තවත් ශාස්තෘන්වහන්සේ නමක් ඉතිහාසයේ හමුවන්නේ නැහැ. දානය යනු දීමයි. පරිත්‍යාගයයි. ඒ අතර භාග්‍යවතුන් වහන්සේද දානය කොටස් දෙකකට විග්‍රහ කර වදාළා. ඒ, ආමිස දානය සහ ධර්ම දානය වශයෙන්. මහණෙනි,…

නිර්වානය උදෙසා වීර්යය වඩමු…

නිවන් දැකීම පිණිස අත්‍යවශ්‍ය අංගයකි භාවනාව. සමාධිය වැඩීම සියළු බුදුවරුන් දේශනා කළ දෙයකි. සීල, සමාධි,ප්‍රඥා යන ත්‍රිශික්ෂාවට එය අන්තර්ගතය. ආර්‍ය අෂ්ඨාංගික මාර්ගයේදී සම්මා සමාධිය ලෙසින්ද එය දක්වා ඇත. සමාධිය නිවන් දැකීම පිණිස අවශ්‍ය වන්නේ…

උතුම් මැදින් පෝ දා අදයි..

තිලෝගුරු බුදු පියාණන් වහන්සේ කිඹුල්වත වෙත ගමන ඇරඹූ උතුම් මැදින් පෝ දා අදයි.. ඇසළ පුර පසළොස්වක පොහොය දිනෙක යශෝධරා දේවිය පින්වත් පුත්‍ර රත්නයක් බිහිකළ දිනයේම දරුවා දෙස පමණක් බලා නින්දේ සිටි යශෝධරා දේවියටත් පිය මහ රජතුමාටත් කිරි මව්තුමිය වන…
en English
X
X