Browsing Category
Feature
මිත්‍රත්වය කියන්නෙත් දහමක්…එය සුරක්ෂිත කර ගන්න….
ලෝකයේ සැබෑ සුන්දරත්වය ඉස්මතු වන්නේ මිනිසාගේ රූපයෙන්වත්, කටහඬින්වත්, ධන බලයෙන්වත් නොවේ. සිතක ඇතිවන සොඳුරු ගුණධර්මයන් නිසයි.
දීර්ඝ සසර ගමනේ දුක්ඛිත කථාන්දරය අප අසා ඇත්තේ, මවගේ පියාගේ වියෝවෙන් අප හැඬූ කඳුළු සතර මහා සාගර ජලය පරදවන බවයි.…
පාලි භාෂාව සංරක්ෂණය සහ සංවර්ධනය කිරීම..
බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කිරීම සඳහා භාවිත කළ පාලි භාෂාව සහ එම භාෂාවෙන් රචිත පූජනීය ග්රන්ථ සංරක්ෂණය සහ සංවර්ධනය කිරීම සඳහා සිය රජය මගින් පුළුල් පියවර රාශියක් ගන්නා බවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කළේය.
අගමැති…
පුරුදු වීමට අවශ්‍යම ඉවසීම
දන්තං නයන්ති සමිතිං දන්තං රාජාහිරූහති දන්තො සෙට්ඨො මනුස්සෙසු යොති වාක්යං තිතික්ඛති
ධම්ම පදයේ නාග වග්ගයට ඇතුළත් ගාථාවක් අද මාතෘකා කර ගනිමු... බුදුරජාණන් වහන්සේ කොසඹෑනුවර ඝෝෂිතාරාමයේ වැඩ සිටි අවස්ථාවක, ඇතිවූ සිද්ධියක් මූලික කරගෙන තමයි මේ…
දම් අමා සිත් වැඩූ…
ලෝකවාසි බෞද්ධ ජනතාවට අතිශයින් වැදගත් පොහොය දිනයකි වප් පුර පසළොස්වක පොහොය දිනය ...
වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයක් වගේම මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අගතැන් ලැබීම,…
අපි විඳවන්නේ සහ විඳින්නේ.. සංසාරයේ කළ කර්ම
ඔබ සංසාරයේ කළ කර්ම නිසා ජීවිතය විඳවනවා ද? නැත්නම් විඳිනවාද..
ආදරය කියන වචනයට අප කාටවත් නිශ්චිත නිර්වචනයක් දිය නොහැකියි. විටෙක ආදරය සුන්දර අත්දැකීමක් වන අතර තවත් විටෙක එය අසුන්දර අත්දෑකීමක් ගෙන දෙයි. අද සමාජ රටාව දිහා බලනකොට පෙනෙන්නේ…
මනා පෞරුෂයයකට පදනම , බුදු දහමයි.
බුද්ධ දේශනාවෙහි සඳහන් කාරණාවන් දුකින් නිදහස් වීමටත් ,දිවිනසාගැනීම් අඩුකර ගැනීමටත් ,විශාදය යන මානසික රෝගය අඩුකර ගැනීමටත් හේතු සලසනවා..ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙන ආකාරයට ලෝකයේ විශාල ප්‍රමාණයක් විශාදයෙන් ගැලවීම සඳහා ප්‍රතිකාර වශයෙන් ඖෂධ…
බුද්ධ රත්නය එතරම්ම බලවත්
මනුෂ්‍ය ලෝකයෙහි හෝ පරලෝකයෙහි හෝ වෙනත් ලෝකයක හෝ බුද්ධරත්නයට වඩා ප්‍රණීත ශ්‍රේෂ්ඨ රත්නයක් තවත් නැත්තේ ය.
මෙය රතන සූත්‍රයෙන් උපුටාගත් අර්ථයයි.
බුදුරජාණන් වහන්සේ දෙවියන්ට දෙවි වන සේක. බ්‍රහ්මයන්ට බ්‍රහ්ම වන සේක. සීලාදී ගුණ ධර්මවලින් ද,…
කන්හා ශාන්ති වනම් හී ළෙල දෙන උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ
ඉකුත් සැප්තැම්බර් මස 27 වැනි දින ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරය ආසන්නයේ පිහිටි ලොව විශාලතම භාවනා මධ්‍යස්ථානය වන කන්හා ශාන්ති වනම් හි දී සමස්ත බෞද්ධ ලෝකයට ඓතිහාසික දිනයක් උදාවිය.
එදිනට යෙදෙන ඉන්දියාවේ ශ්‍රී රාම් චන්ද්‍ර පදනමෙහි සභාපති සහ…
සිත දෙපසට දොරටු පාලකයෙක් තියා ගමුද
"සිහිය" යනු කුමක් දැයි තේරුම් ගත යුතු ය. අරමුණු අනුව විවිධ හැඩතලවලට පත්වන මනසෙහි මුලින් ම පවතින නො මුළා වූ මානසික තත්ත්වය සිහිය යි. සතිය හෙවත් සිහිය යනු යමක් පිළිබඳ ව කෙරෙන අපක්ෂපාතී නිරීක්ෂණයකි.
විවේචන විමර්ශන නොමැති ව යමක් දැකීමට මනසේ…
අකුසල් සිතිවිලි වලින් වැලකුණු සිත සන්සිඳුණේ වෙයි
පුද්ගල ජීවිතයක් පරිහානිය කරා ඇද දැමීමට මූලිකම හේතුව නම්,රාග, ද්වේශ, මෝහ යන අකුසල මූලයන් මුල් කොට ගෙන සිත තුළ ඇති වන සියලු අකුසල් සිතිවිලියි...
දමනය නොකළ පාලනය නොකළ, සිතක් ඇති පුද්ගලයා තම හිතු මනාපයට කටයුතු කිරීමෙන් අකුසල් රැස් කර ගනිමින්…