Browsing Category
Feature
බැතිබර නවම් පොහෝ දිනක් වේවා.🙏🙏🙏
දෙව් මිනිසුන්ගේ ශාස්තෘ වූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ උත්තම සම්බුද්ධ චරිතාපදානයේත්, සම්බුද්ධ ශාසනයේත් ශ්‍රේෂ්ඨතම සංසිද්ධීන් රැසක් සිදු වුණ සුපූජනීය දිනයක් ලෙස නවම් පුන් පොහෝ දින හැඳින්විය හැකි ය.
එපමණක්‌ද නොව තනතුරු නොලද හිමිවරුන්ගේ දුර්මත…
මේ ජීවිතේ වටිනාකම ගැන හිතන්න…
බොහෝ දේවල් වල වටිනාකම අපට දැනෙන්නේ ඒවා අහිමිව යද්දී.. හැමදාම පවතිද්දී අගය ආශාව නොදැණුන බොහෝමයක් දේවල් වලට අමුතු ආශාවක්, අගයක්, වටිනාකමක් ඒවා නැතිවී යන බව වැටහෙද්දී , නැතහොත් නැතිව ගිය පසු සිතට දැනෙනවා..
නිවැසියන් හා එක්ව සිටින තාක් කල්…
කාටත් පොදු කර්ම බලේ…
කර්මයත් එහි ඵලයත් විශ්වාස කිරීම නිවන් මඟ සොයා යන ශ්‍රාවකයකුට හොඳ ඉල්ලමක්. කර්ම ඵල විපාක ඉදිරියේ කුසලකර්ම හා අකුසල කර්ම යන දෙවර්ගය ම තුලාවක් සම වන්නාසේ සමබරයි.
‘මනසා චෙ පදුටෙඨන භාසති වා කරොති වා…’
යමෙක් දුෂ්ට වූ සිතින් යමක් කරයි හෝ…
සැනසීම පතා…
මේ ලෝකයේ වසන සියලු මිනිසුන් අත්විඳීන ධර්මතා දෙකක් ඇත. එනම් යම් යම් දේ ලබා ගැනීම සහ ලබා ගැනීමට සමානව යම් යම් දේ අත් හැරීමයි.
කැමති වුවත්, අකැමැති වුවත් මෙම සංසිද්ධීන් දෙකට මුහුණ පෑමට සිදු වේ.
අපි ඇතැම් දේ උත්සාහයෙන් ලබා ගනිමු. එසේම කිසිදු…
සියලු වෙනස් වීම් දරාගන්න, හැකියාව ඔබ සතුයි…
අපි කැමති දේ නොලැබී යන කල සිත උපේක්ෂාවට , අවබෝධයට පත් නොවන්නේ, ධර්මයෙන් ඔබ ඈත නිසාය.
බුදු රජාණන් වහන්සේ මේ ලෝක ස්වභාවය හා සිතේ ස්වභාවය දේශනා කොට ඇත්තේය.
වැලි කැටයක තරම් සැපයක් මේ තුන් ලොවෙහිම නැති බව උන් වහන්සේ පිරිසිද දත් සේක. කවර රටක,…
දඬුවම වැරදි ද?…
අපේ දරුවන් අනුකරණශීලීන් වන්නේ, නිර්මාණශීලීන් නො වන්නේ මෙම බියසුළු ගතිය පදනම් කරගෙනයි.
කෙතරම් උගත්කම් ලැබුවත් අපට බොහෝ විට නිර්මාණශීලීන් නැත. ව්‍යවසායකයින් නැත. විද්‍යාඥයින් නැත. අලුතින් හිතන අය නැත. කුලියට වැඩ කරන නිවට බියසුළු සේවක පිරිසක්…
පරම සුවය අත් විඳින්න…
සුඛය ...
✨️ වේදයිත සුඛය, ශාන්ති සුඛය යැයි දෙවැදෑරුම් වේ. එයින් තම තමා විසින් ලබා ගන්නා ලද මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම සම්පත්තීන් අනුභව කිරීම වේදයිත සුඛ නම්ය.
ඒ වනාහි තම තමාගේ අගයේ ප්‍රමාණයෙන් කහවණුවක් අගනා වූ සුඛය, කහවණු සියයක්, දහසක්,…
අවසන් හුස්ම පොද දක්වා ඔබේ වීර්යය අත් හරින්න එපා…
නිවසක් ඉදිකරන්න පෙර අපි අඩිතාලමක් දැමිය යුතු වෙමු. එහි සවි ශක්තිය ඇත්නම් නිවස ඉරි නොතලා කලක් රදා පවතීවි. එසේම අනාපානසති භාවනාවට යොදන අඩිතාලම ශක්තිමත්නම් ඉදිරියට ධ්‍යාන අවස්ථා දක්වාම දියුණු කරන්න පුළුවන්.
අපගේ ආචාර්යන් වහන්සේ ආනාපාන සති…
අකුසලයක් නොවන්නට වූ ඉන්ද්‍රිය සංවරය…
වත්මන් සංකීර්ණ සමාජ වටපිටාව තුළ මෙය කෙසේ සිදුකළ යුතුද?
ඉන්ද්‍රිය සංවරය ඇතිකර ගතයුතු ආකාරය පහදා දීම වත්මන් සංකීර්ණ සමාජ වටපිටාව තුළ කෙසේ සිදුකළ යුතුද? යන්නම ගැටලුකාරී තත්වයක්...
භාග්‍යවතුන් වහන්සේ සූත්‍ර දේශනාවලදී පොදුවේ ඉන්ද්‍රිය සංවරය…
මනසේ නිරෝගී බවට අවශ්‍යම මනසේ සුවපත් භාවයයි…
කුමන භාවනාවකට යොමු වුවත්, ඒ සඳහා බුද්ධ දේශනා පිළිබඳ හොඳ වැටහීමක් ඔබ සතුව තිබිය යුතුම යි.
ගොඩනැගිල්ලක් තනන විට ශක්තිමත් පදනමක් තිබිය යුතු යි. අන්න ඒ අකාරයට ම ඔබ භාවනාව ප්‍රගුණ කළ යුතු බුද්ධ භාෂිතය අනුව ම යි.
දැන් බුද්ධ දේශනා විදේශිකයන් අතර…